Hutch එකේ Unlimited පැකේජ් බොරුව .....

Cryspy DuDe

Junior member
  • May 2, 2021
    30
    20
    8
    ලිමිට් සීන් එක හැමෝම දන්නවනෙ බන්. අනික මේ පැකේජ් එක මාරම වටිනවා ලොකුවට සල්ලි නැති.. හැම තිස්සෙම ⁣ඩේටා කාඩ් දදා වද විඳින.. කලින් ඩේටා පැකේජ් එක ඉවර වෙලා රී නිව් වෙනකන් බලාගෙන ඉන්න උන්ට. උනිත් අන්ලිමිටඩ් පැකේජ් එක්ක බලද්දි මේක පට්ට වාසියි. හච් එකේ සමහර වෙලාවට ස්ලෝ වෙනවා. සමහර වෙලාවට නෙට් කනෙක්ට් වෙන්නෙ නෑ. ඒවා මට නම් ලොකු අවුලක් නෑ හැබැයි.
    හොදයි තමා බන්.. ඒත් උන් කිව්ව නන් හරි නේ 60 GB ලිමිටඩ් කියල... මන් දෙපාර්ක්ම ගත්තා උන්ට customer care කෝල්.. එතකොට කිව්වෙ කිසිම ලිමිට් එකක් නෑ කියල... ඒකයි...
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63

    Meka use karaddi mata theruna deyak tamai movies wage dewal dawasema download krnawa nam oyata 30gb weddi wage limit krnawa. Normal use krna kenekta 60gb kiyanne aulak nathi gb pramanayak. Mehema lmit une nathnam man hithanne api katawat internet use krnna bari wenawa anith un dawasema movies download krna nisa net work eka slow wela. Man hthanne me krame hari. Limit kalath oyata online 720p wage stream krnna puluwan . A madida ban itin
     
    • Like
    Reactions: Cryspy DuDe

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    හොදයි තමා බන්.. ඒත් උන් කිව්ව නන් හරි නේ 60 GB ලිමිටඩ් කියල... මන් දෙපාර්ක්ම ගත්තා උන්ට customer care කෝල්.. එතකොට කිව්වෙ කිසිම ලිමිට් එකක් නෑ කියල... ඒකයි...

    Upper limit ekak thiyenawa bn 120GB. Eeta wada use karanna ba
     
    • Like
    Reactions: Cryspy DuDe

    Cryspy DuDe

    Junior member
  • May 2, 2021
    30
    20
    8
    Meka use karaddi mata theruna deyak tamai movies wage dewal dawasema download krnawa nam oyata 30gb weddi wage limit krnawa. Normal use krna kenekta 60gb kiyanne aulak nathi gb pramanayak. Mehema lmit une nathnam man hithanne api katawat internet use krnna bari wenawa anith un dawasema movies download krna nisa net work eka slow wela. Man hthanne me krame hari. Limit kalath oyata online 720p wage stream krnna puluwan . A madida ban itin
    ඇති ඇති බන්... අවුලක් නෑ.... HSDPA දාන් ඉන්න්ද්දී battery Drain වෙනව වැඩී වගේ ද නැත්තන් මගෙ විතරද ඒක වෙන්නෙ 🙄

    Upper limit ekak thiyenawa bn 120GB. Eeta wada use karanna b

    Upper limit ekak thiyenawa bn 120GB. Eeta wada use karanna ba
    ඒමද..... එල එල බන්
    ------ Post added on Jun 1, 2021 at 10:31 AM
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඇති ඇති බන්... අවුලක් නෑ.... HSDPA දාන් ඉන්න්ද්දී battery Drain වෙනව වැඩී වගේ ද නැත්තන් මගෙ විතරද ඒක වෙන්නෙ 🙄

    Signal madi unama signal adinna phone eken battery eka lokuwata use krnwa
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    masa 5k wage hutch 1245 4g unlimited pakage eka use karanne. router ekak unlock karala (b310s-927) ekata hutch sim ekak dala thiyenne. limit karanna kalin 20mbps enawa. lmit kalama 2mbps. youtube, fb, whatsapp ehema nam awlak ne limit kalath. laptop 3i phone 4i use wenawa router eken.
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      37.4 KB · Views: 122
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    1 user kenek ta nam me Cliq package eka saahena worth :)
    mama 3G eka daaagatta, ude waruwata 3mbps, hawasata nam 1.5mbps wage
    hodata use karanna puluwan
    3G package eka dammahama itin speed eka limit una kiyalath echara gaanak na :P
    me dan gattu speed test ekak (3G)

    1622524243309.png

    masa 5k wage hutch 1245 4g unlimited pakage eka use karanne. router ekak unlock karala (b310s-927) ekata hutch sim ekak dala thiyenne. limit karanna kalin 20mbps enawa. lmit kalama 2mbps. youtube, fb, whatsapp ehema nam awlak ne limit kalath. laptop 3i phone 4i use wenawa router eken.

    ubata sure da limit unahama 2mbps kiyala ??
    mata nam meter limit unaata passe 1mbps kiyala
    ------ Post added on Jun 1, 2021 at 10:44 AM
     
    • Like
    Reactions: meeka

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    1 user kenek ta nam me Cliq package eka saahena worth :)
    mama 3G eka daaagatta, ude waruwata 3mbps, hawasata nam 1.5mbps wage
    hodata use karanna puluwan
    3G package eka dammahama itin speed eka limit una kiyalath echara gaanak na :P
    me dan gattu speed test ekak (3G)

    View attachment 128259

    ubata sure da limit unahama 2mbps kiyala ??
    mata nam meter limit unaata passe 1mbps kiyala
    ------ Post added on Jun 1, 2021 at 10:44 AM
    ow ban 2mbps
     
    • Like
    Reactions: vinura kithmal

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,970
    113
    ubalata 1mb enawa. mata thmath enne me speed eka. welawakata ekath na. colombo idala mehama thmai speed eka. ape pathe wadiyen use karnna me package eka.

    1622525011344.png