Hutch කතා නිදහස

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ පැකේජ් තුන පාවිච්චි කරන අය ඉන්නවද?

    9-CF42631-8-EDF-48-EB-ACCE-6-BFF1195-C4-B6.jpg

    දැන් වෙන ජාලයකට ගන්න කෝල් එකකට මිනිත්තුවට කපන්නේ කීයද? 1.50 ද ඊට වැඩිද

    H-H කෝල් අඩු එකෙකුට මේ පැකේජ් එක දාන එකෙන් වාසියක් නැද්ද නිකන් රීලෝඩ් එකක් දානවට වඩා?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Hutch use kranne godak podi un. e nisa hutch walata calls ganenawa adui. other networks maximum 100 mins neh. e nisa padui.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මේ පැකේජ් තුන පාවිච්චි කරන අය ඉන්නවද?

    9-CF42631-8-EDF-48-EB-ACCE-6-BFF1195-C4-B6.jpg

    දැන් වෙන ජාලයකට ගන්න කෝල් එකකට මිනිත්තුවට කපන්නේ කීයද? 1.50 ද ඊට වැඩිද

    H-H කෝල් අඩු එකෙකුට මේ පැකේජ් එක දාන එකෙන් වාසියක් නැද්ද නිකන් රීලෝඩ් එකක් දානවට වඩා?
    469 eka thama hoda call walata
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    ඉතින් බන් වට්සැප් කෝල් ගත්තම ඔයිට වඩා ලාභ නැද්ද? දවසට පැය දෙක ගානේ කතා කලත්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේ පැකේජ් තුන පාවිච්චි කරන අය ඉන්නවද?

    9-CF42631-8-EDF-48-EB-ACCE-6-BFF1195-C4-B6.jpg

    දැන් වෙන ජාලයකට ගන්න කෝල් එකකට මිනිත්තුවට කපන්නේ කීයද? 1.50 ද ඊට වැඩිද

    H-H කෝල් අඩු එකෙකුට මේ පැකේජ් එක දාන එකෙන් වාසියක් නැද්ද නිකන් රීලෝඩ් එකක් දානවට වඩා?

    mee thiyenne mata ena offer eka SMS walin... app eke offer page eketh athi baluwe naa...
    Dan Rs 100kata 2GB ANYTIME Data saha ONAMA JALAYAKATA katha karanna Vinadi 1000k ha SMS 1000k. Dina 15k sandaha valangu wei! Ada dina *311# amathanna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    තනිකර අඩුකුලේ වයිබ් එකක්. මම නං හච් නම්බර් වලින් එන කෝල් අන්සර් කරන්නෙත් නෑ.
    ඔව් Hutch / Airtel වගේ ඒවා Use කරන්නේ ගොඩක් ම හොරු වගේ එවුන් අනික ඔය No Use කරන එවුන් විශ්වාස කරන්න අමාරුයි ගොඩක්. අත්දැකීමෙන් කිව්වේ.

    NIC එක බලන්නේ නැතුව දෙන නිසා වෙන්න ඇති වෙබ් එකෙන් සිම් එක Order කරන්න පුලුවන් ඕනේ එකෙක් ගේ NIC එකක් Upload කරලා අත්සනවත් ගන්නේ නැහැ.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඔව් Hutch / Airtel වගේ ඒවා Use කරන්නේ ගොඩක් ම හොරු වගේ එවුන් අනික ඔය No Use කරන එවුන් විශ්වාස කරන්න අමාරුයි ගොඩක්. අත්දැකීමෙන් කිව්වේ.

    NIC එක බලන්නේ නැතුව දෙන නිසා වෙන්න ඇති වෙබ් එකෙන් සිම් එක Order කරන්න පුලුවන් ඕනේ එකෙක් ගේ NIC එකක් Upload කරලා අත්සනවත් ගන්නේ නැහැ.
    Ado ado mamath hutch number ekk use karanne, dan mama horekda ? 😢
     
    • Haha
    Reactions: Dr.Amdan