Hutch sim එකක් තියෙනම් ගෙදර ඉන්න එකේ මචන්ලත් කරලා බලන්න. මම කලින් Hutch CliQ ඇප් එක යූස් කරලා තිබ්බෙ නෑ.
අලුත් අයට විතරක් වෙන්න ඇති මේක වැඩ කරනෙ.
1.ප්ලේ ස්ටෝ එකෙන් Hutch CliQ ඇප් එක බාගන්න.
2.ඔයාලගෙ 072 හරි 078 නම්බරේ දීලා ඇප් එකට රෙජිස්ටර් වෙන්න.
3.දැන් පටන් ගද්දිම ඇති Redeem invitation code කියලා එකක්.
4ඒක ඔබලා මේ කෝඩ් එක ගහන්න
1y0Q78.
5.නෙක්ස්ට් කරලා පැය 6 Free Unlimited ප්ලෑන් එක Buy කරන්න.(සල්ලි කැපැන්නෙ නෑ , බලන්න 0.Rs කියලා ප්ලෑන් එකේ ගාන ඇති.)
මේක Refferel code එකක්. මේකෙන් මටත් පැය 6ක DATA හම්බ වෙනවා. මටත් පැය 6ක් අරන් දීලා ඔයත් පැය 6ක් ගත්තාට ගොඩක් ස්තූතියි.

Last edited:

1Mbps wage tamai speed nam