Hutch මරු නේහ් 🥰🥰

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Ade machan mama dan baluwe math oya offer eka awith thiynwa ....
    Eka parai d activate krnn puluwn ... naththam digatama puluwn d
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උන්ට කේස් එකක් ඇද්දා ඩයලොග් එකෙන් ඒකයි කවරේජ් දෙන්න පරක්කු වුණේ දැන් ගොඩක් තැන් වලට දීගෙන යනවා, කම්ප්ලේන් කරහන් සිග්නල් නෑ කියලා
    signal full thynv.. but data speed nha.. (eka tower cell ekkt connect wena users gaana wdii)... complain kraa.. wdk une nha..


    kalin 40 mbps thiibuna ape patte dan 21 walata limit karalad khd tyenne hama yhanama 21 walata eha yanne na .
    20mbps wlta limit krl thynne.. website ekem thynv eka..
     

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    Immagine.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මේ ඩොටේ power cut උනාම සිග්නල් නෑ
    ඔව් කරන්ට් එක ගිහින් එනවා සමහර වෙලාවට ඒ වෙලාවට Siganl නැහැ විනාඩි 15 ක් වගේ යනකම් මම ඔය නිසාම එපා වෙලා අයින් කළා
     
    • Sad
    Reactions: Any.key