Hutch මාරක උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?

AnuradhaRa

Well-known member
  • Promotional SMS Deativate කෙරුව. ඒත් එනව මේව

    ඒ මදිවට මේවගේ එකක් ආවම මම ෆෝන් එක අතට අරන් කැන්සල් කරනකං ස්ක්‍රීන් එකත් දිගටම ඔන්වෙලා තියෙනව... :frown:



    w6pjxAd.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113
    සෙරෙප්පුවක් පුච්ච්ලා හච් හෙට් ඔෆිස් එකට දාපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හොට් ලයින් අරන් ජාතිය ඇමතුව දැන් මෙලෝ මගුලක් එන්නෙ නෑ. සිම් එක වැඩත් නෑ
    එහෙම කොහොමද අමතන්නෙ
    අපිට බෑනෙ
    මේ මං වෙනුවට කතා කරපංකො ටිකක්