එයාටෙල් සහ ඩයලොග් සේවා ඒකාබද්ධ ප්‍රදේශවලට දැන්වීමක්
••••••••••••••••••••••••••••••••••••••••••
එයාටෙල් සහ ඩයලොග් සේවා ඒකාබද්ධ කරන ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහා විශේෂ නිවේදනයක් ලබා දීමට airtel සමාගම කටයුතු කර තිබේ.
මෙම දැනුම් දීම ඔබට ද ඉදිරියේ දී ලැබෙනු ඇත.
ඒ අනුව දුරකථන නෙට්වර්ක් පරික්ෂාවේ දී එය auto වෙනුවට manual search කර Dialog හෝ Dialog කේතය වන 413-02 සමඟ සම්බන්ධ කිරීමෙන් දුරකථන සංඥා ඩයලොග් සමඟ සම්බන්ධ කරගත හැකි බවට එයින් දැනුම් දේ.
මේ අතර හච් සහ මොබිටෙල් ඒකාබද්ධව ගිවිසුමකට එළඹ ඇති අතර ඒ ඔස්සේ උතුරු ප්‍රදේශවල හච් සහ මොබිටෙල් සේවා සම දුරකථන කුළුණු භාවිත (Rans Sharing) කොට තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.
ලැබී ඇති දුරකථන වර්ණාවලි සහ මෙම ක්‍රියාවලි හා සමගාමිව ඉදිරියේ දී දුරකථන සමාගම් තුනටම වඩා වැඩි පාරිභෝගික පිරිසකට ආවරණය පුළුල් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මේ අතර ඩයලොග් සහ airtel ඒකාබද්ධ කිරීමේ මෙහෙයුම් සේවා ජුනි 30 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.