Hutch සහ Mobitel ඒකාබද්ධව ගිවිසුමකට

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    එයාටෙල් සහ ඩයලොග් සේවා ඒකාබද්ධ ප්‍රදේශවලට දැන්වීමක්
    ••••••••••••••••••••••••••••••••••••••••••
    එයාටෙල් සහ ඩයලොග් සේවා ඒකාබද්ධ කරන ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහා විශේෂ නිවේදනයක් ලබා දීමට airtel සමාගම කටයුතු කර තිබේ.
    මෙම දැනුම් දීම ඔබට ද ඉදිරියේ දී ලැබෙනු ඇත.
    ඒ අනුව දුරකථන නෙට්වර්ක් පරික්ෂාවේ දී එය auto වෙනුවට manual search කර Dialog හෝ Dialog කේතය වන 413-02 සමඟ සම්බන්ධ කිරීමෙන් දුරකථන සංඥා ඩයලොග් සමඟ සම්බන්ධ කරගත හැකි බවට එයින් දැනුම් දේ.
    මේ අතර හච් සහ මොබි⁣ටෙල් ඒකාබද්ධව ගිවිසුමකට එළඹ ඇති අතර ඒ ඔස්සේ උතුරු ප්‍රදේශවල හච් සහ මොබිටෙල් සේවා සම දුරකථන කුළුණු භාවිත (Rans Sharing) කොට තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.
    ලැබී ඇති දුරකථන වර්ණාවලි සහ මෙම ක්‍රියාවලි හා සමගාමිව ඉදිරියේ දී දුරකථන සමාගම් තුනටම වඩා වැඩි පාරිභෝගික පිරිසකට ආවරණය පුළුල් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
    මේ අතර ඩයලොග් සහ airtel ඒකාබද්ධ කිරීමේ මෙහෙයුම් සේවා ජුනි 30 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
    1719311279155.png
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    hutch is merging with dialog soon
    exiting sl market :yes:
    slt - jio soon

    Hutch is the worst company I've ever seen in my life. They can't even compete with Mobitel or Airtel. Their management is a joke.

    Hutchison is a global cellular provider who has full or part-ownership in networks such as 3, Vodafone and Oredoo. Hutch Sri Lanka is just a testbed for them. They use the Sri Lankan operations to test some products and services. Therefore, they don't have any interest in profiting from Sri Lanka.
    I don't think they will exit Sri Lanka because of this reason.
     
    • Like
    Reactions: SLhuman

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,142
    113
    Hutchison is a global cellular provider who has full or part-ownership in networks such as 3, Vodafone and Oredoo. Hutch Sri Lanka is just a testbed for them. They use the Sri Lankan operations to test some products and services. Therefore, they don't have any interest in profiting from Sri Lanka.
    I don't think they will exit Sri Lanka because of this reason.
    oonna quto karala thiyaggatha
     
    • Dislike
    Reactions: Xi Jinping

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එයාටෙල් සහ ඩයලොග් සේවා ඒකාබද්ධ ප්‍රදේශවලට දැන්වීමක්
    ••••••••••••••••••••••••••••••••••••••••••
    එයාටෙල් සහ ඩයලොග් සේවා ඒකාබද්ධ කරන ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහා විශේෂ නිවේදනයක් ලබා දීමට airtel සමාගම කටයුතු කර තිබේ.
    මෙම දැනුම් දීම ඔබට ද ඉදිරියේ දී ලැබෙනු ඇත.
    ඒ අනුව දුරකථන නෙට්වර්ක් පරික්ෂාවේ දී එය auto වෙනුවට manual search කර Dialog හෝ Dialog කේතය වන 413-02 සමඟ සම්බන්ධ කිරීමෙන් දුරකථන සංඥා ඩයලොග් සමඟ සම්බන්ධ කරගත හැකි බවට එයින් දැනුම් දේ.
    මේ අතර හච් සහ මොබි⁣ටෙල් ඒකාබද්ධව ගිවිසුමකට එළඹ ඇති අතර ඒ ඔස්සේ උතුරු ප්‍රදේශවල හච් සහ මොබිටෙල් සේවා සම දුරකථන කුළුණු භාවිත (Rans Sharing) කොට තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.
    ලැබී ඇති දුරකථන වර්ණාවලි සහ මෙම ක්‍රියාවලි හා සමගාමිව ඉදිරියේ දී දුරකථන සමාගම් තුනටම වඩා වැඩි පාරිභෝගික පිරිසකට ආවරණය පුළුල් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
    මේ අතර ඩයලොග් සහ airtel ඒකාබද්ධ කිරීමේ මෙහෙයුම් සේවා ජුනි 30 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
    View attachment 231841
    මොකක් ද පොන්නයෝ හෙඩින් එක?
     
    • Wow
    • Like
    Reactions: Dr.Amdan and Smartm

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    Hutch joins Mobitel mCash platform​

    Hutchison Telecommunications (Hutch) joins the mCash mobile money platform, empowering customers to make their bill payments to Hutch and reload through their own mCash Wallets or through any mCash retailer Island wide.

    Speaking of the union, Mobitel’s Chief Executive Officer, Ranjith G. Rubasinghe said, “We consider it a great pleasure to be partnering with a valuable telecommunications counterpart such as Hutch, as it will further strengthen our bond and boost greater business opportunity for both operators and thereby increase the benefits offered to customers. mCash has significantly expanded its service offerings across the country and is likely to extend further as the most user-friendly consumer payment platform in the country.”

    “With the ever increasing popularity of e-commerce in Sri Lanka we feel the participation in mCash is timely and it will enable us to provide Hutch customers with many added conveniences covering a range of services and facilities,” explains Hutchison Telecom Lanka Chief Executive Officer, Mr. Thirukumar Nadarasa. Mobitel launched its Mobile Money service – mCash in November 2013, licensed under the Central Bank of Sri Lanka.

    mCash allows subscribers to maintain a mobile account and experience a whole new convenient method of carrying out financial transactions. Customers are able to deposit money, withdraw money, send money, reload, pay utility bills, insurance premiums, leasing payments and even pay for goods and services. Since its inception mCash has attracted a large number of customers and has formed business partnerships with several leading establishments to bring in convenience like experienced never before when performing financial transactions. Payments for Hutch top up and bill payments can also be done via mCash Retailers which form an island wide network.
    https://hutch.lk/hutch-joins-mobitel-mcash-platform/