දැන් නම්බ පොටබිලිටි තියෙනවා නේද? වෙන නෙට්වර්ක් එකකට මාරු උනා නම් හරි නෙ.AirTel එක ත් මළ වදයක්
ප්‍රෝමිෂන් කොල් දෙනවා
එහෙම තමා දැනුත් කරන්නේ. ඒත් flash message බ්ලොක් කරන්න බෑනේ ඒකෙ.Mcn oya flah message + other messages block kara ganna google message try karanna...eke notification off / block karana puluwan.
නැහැ බං තවම එක නැහැදැන් නම්බ පොටබිලිටි තියෙනවා නේද? වෙන නෙට්වර්ක් එකකට මාරු උනා නම් හරි නෙ.