Hutch 197/-

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    2.2GB
    Rs. 197
    Validity 30 Days
    1.65GB Day
    (12am – 6pm)
    +
    550MB


    Hutch 197/- eka wasi neda... Meka use karana aya kawda inne elakiri eke?
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    අවාසි , Rs 25 පැය 2 Unlimited එකෙන් ඔයිට වඩා Download කරන්න පුළුවන්. අනික 2GB මාසයක් බලන්න බෑ වීඩියෝ ෆයිල් මොනවත් Download කරේ නැත්තම් උපරිම දවස් දෙකයි පුළුවන්.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    Time base packages download karanna wasi :yes:
    But mobile data use karana kenekta time base dagena brwose karanna amarui neh machan

    Ehenam cliq labai
    Eth dan cliq eka boka neh :sorry:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම පාවිච්චි කරනවා. රෑ 12 ඉදන් හවස 6 වෙනකල් 1.65GB තියනවා හවස 6 ඉදන් රෑ 12 වෙනකල් 550MB තියනවා. මට සාමාන්‍ය පාවිච්චියට ඇති. හවස 6 ඉදන් 12 වෙනකල් මදි නම් 198 එකක් දා ගන්නවා.