hutch 4G

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    හච් 4G මේ දවස් වල බස්නාහිර පළාතේ ව්‍යාප්ත කරමින් තියෙනවා, දැනටමත් කොළඹ දිස්ත්‍රික්කයේ සමහරක් පැති වලට දීලා, ස්පීඩ් එක ගත්තොත් මීටරේ 30Mbps-20mbps වගේ පෙන්නනවා හොඳම දේ තමයි ටයිම්බේස්ඩ් අන්ලිමිටඩ් පැකේජ්ස් වලටත් සීමාවකින් තොරව 4G ස්පීඩ් එක ලබා දෙනවා, හච් මොබිටෙල් වගේ ආයතන මේ විදිහට වාසි ලබා දෙද්දි ඩයලොග් කුහකයො තියෙන ඒවත් ලිමිට් කරලා අනාගතය අදයි කිය කිය ගල් යුගේට යනවා,

    උඹලාට මොබිටෙල් , හච් වගේ ඒවාට හොඳට සිග්නල් තියෙනවා නම් ඩයලොග් වර්ජනය කරලා වෙන එකක් දා ගනිල්ලා, කාළකණ්නි ඩයලොග් මිනිස්සුන්ට වාසි දෙන කම්පැනි වලටත් අංචි අඳිනවා
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    4g අන්ලිමිටඩ් ද ?? ටයිම් බේස් පැක කියද ? ගාන ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    හච් 4G මේ දවස් වල බස්නාහිර පළාතේ ව්‍යාප්ත කරමින් තියෙනවා, දැනටමත් කොළඹ දිස්ත්‍රික්කයේ සමහරක් පැති වලට දීලා, ස්පීඩ් එක ගත්තොත් මීටරේ 30Mbps-20mbps වගේ පෙන්නනවා හොඳම දේ තමයි ටයිම්බේස්ඩ් අන්ලිමිටඩ් පැකේජ්ස් වලටත් සීමාවකින් තොරව 4G ස්පීඩ් එක ලබා දෙනවා, හච් මොබිටෙල් වගේ ආයතන මේ විදිහට වාසි ලබා දෙද්දි ඩයලොග් කුහකයො තියෙන ඒවත් ලිමිට් කරලා අනාගතය අදයි කිය කිය ගල් යුගේට යනවා,

    උඹලාට මොබිටෙල් , හච් වගේ ඒවාට හොඳට සිග්නල් තියෙනවා නම් ඩයලොග් වර්ජනය කරලා වෙන එකක් දා ගනිල්ලා, කාළකණ්නි ඩයලොග් මිනිස්සුන්ට වාසි දෙන කම්පැනි වලටත් අංචි අඳිනවා

    ow un hutch 44g dena ekata case adala unta e badu costom eken clear karaganna masa ganak giya...

    maha kalakanni dialog nam
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    4g අන්ලිමිටඩ් ද ?? ටයිම් බේස් පැක කියද ? ගාන ?

    ඔව් 4G unlimited මොබිටෙල් එකෙ නම් පැය භාගේ සහ පැය තුනේ පැක්ස් විතරයි අන්ලිමිටඩ් පැය භාගේ පැක් එක රු 23 පැය තුනේ එක රු 71 පැය තුනට මම මොබිටෙල් එකෙන් 35gb පන්නලා බානවා

    හච් එකේ හවස 6ට කලින් ටයිම් බේස්ඩ් ගත්තොත් ටයිම් එක ඩබල් වෙනවා

    ඒ කියන්නේ රු 25 -පැය දෙකයි

    රු 45 - පැය 4

    රු 70 පැය 10

    4G උඹලට දීලා නම් පට්ට වාසියි