Questions 4G Wifi wingle for hutch 4G

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    FDD-LTE Band 8 support කරන wingles මොනවද තියෙන්නේ ?
    ඩොන්ගල් සමහර ඒවත් නෑ
    හච් 4G බෑන්ඩ් 2ක් තියෙනවා B3 & B8 B8 තමයි අපිට සිග්නල් තියෙන්නේ ඒ නිසා B1/B3 තියෙන ඒවගෙන් 4G නෑ
    ඩයලොග් මොබිටෙල් වලට අව්ලක් නෑ හච් වලට මේ අව්ල ආවේ නැද්ද ?
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    ඇයි හරින් සැර් ඔයාට Free Wifi දුන්නේ නැද්ද? ඩොංගල් හොය හොයා මැරෙන්න හදන්නේ 😬😬
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    ඇයි හරින් සැර් ඔයාට Free Wifi දුන්නේ නැද්ද? ඩොංගල් හොය හොයා මැරෙන්න හදන්නේ 😬😬

    දුන්නා ආණ්ඩුව පෙරලුනාම ඩොන්ගල් එක හරින සර් ගේ වයිෆ් ඉල්ලං ගියා.