Hutch 5GB 649 package තාවකාලික එකක්ද

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Hutch 5GB 649 package තාවකාලික එකක්ද

    මට කොල්ලෙක් හච් 649 පැකේජ යක් මේ අවුරුද්දේ මට විකිණුවා රු 1000 කට( ඩිපොසිට් නැති ).පොර කිව්වා මට මේක ඕන තරම් use කරන්න පුලවන් කියලා.රු 649 රිලෝඩ් කරන්න විතරනේ තියෙන්නේ ඒත් එළකිරි එකේ පොස්ට් එකක දැක්කා ඒවා තාවකාලික සිම් කියලා.ඒ කතාව ඇත්තද? දන්න කව්රුහරි ඉන්නවනම් මේ ගැන කියන්නකෝ.පොර කිව්වේ ඒ සිම් එක ගන්න එක ලේසි නෑ කියලා.මම පොරට මාරට උදව් කරලා තියනවා.පොර මට බොරුද කියල තියෙන්නේ ? :no:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    5GB කෙහෙමද බන් ඕන තරම් use කරන්නේ? :rofl: promotional offer එකක් වෙන්න ඇති උඹට දෙන්න ඇත්තේ.
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    මට කොල්ලෙක් හච් 649 පැකේජ යක් මේ අවුරුද්දේ මට විකිණුවා රු 1000 කට( ඩිපොසිට් නැති ).පොර කිව්වා මට මේක ඕන තරම් use කරන්න පුලවන් කියලා.රු 649 රිලෝඩ් කරන්න විතරනේ තියෙන්නේ ඒත් එළකිරි එකේ පොස්ට් එකක දැක්කා ඒවා තාවකාලික සිම් කියලා.ඒ කතාව ඇත්තද? දන්න කව්රුහරි ඉන්නවනම් මේ ගැන කියන්නකෝ.පොර කිව්වේ ඒ සිම් එක ගන්න එක ලේසි නෑ කියලා.මම පොරට මාරට උදව් කරලා තියනවා.පොර මට බොරුද කියල තියෙන්නේ ? :no:

    Ehema package ekak na....issella kiyanna pre paid da? post paid da?Custer care ganna...package eke details ahanna........5GB 500 Rental post paid nam thiyenawa....
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    prepaid ekak thiyenne 649k reload karama masayak puravata 5GB use karanna puluvan deposit thiyanna ona naha.customer care kathakarama eyala kiyanava
    me offer eka ivarailu.thavath denne nathilu.e vunata dan net yanneth eken thama.me vage offer ekak deepu sim ekak use karana kavruhari elakiriye ennavada