එකක් 20 mbps අනික 10 mbps
ඇයි ලයිෆ් ටයිම් ඒව හොයන්නෙ. අනියත බව තේරුම් ගන්න.
Dial *109# for special data deals.
12 Mbps wage thiyenva.මේවගෙ ස්පීඩ් එහෙම කොහොමද බන් ?
ඕක ඩයල් කරලා පැකේජ් පෙන්නුවට සමහර ඒවා active වෙන්නේ නෑ බන්.Dial *109# for special data deals.
adoo mage 499 package eka na ne kohomada ekka ganne
අලුත් SIM එකක් ද? අපිට ඕක පේන්නේ නැ නේ.
Appa ehemd ... Mage 749 thiynwa eka shape ithin shape eke use karal balamuඒවා ඉල්ලලා ගන්න බෑ බන්.SLT වල ලෝයල්ටි ඩේටා දෙනවා වගේ එකක් ඕකත්.cliq app package පාවිච්චි කරපු කාලය අනුව තමයි ඩිස්කවුන්ට් වැඩි වෙන්නේ.මගේ එකවුන්ට් එකේ පෙන්නන්නේ 749 පැකේජ් එක විතරයි තවම.