මචං මම Hutch Couple Package එක අරං දැං මාස 8ක් විතර වෙනව.. 
මට පහුගිය මාසෙම ඒක පාවිච්චි උනේ නෑ Exam හින්ද..
මම අද මගේ Sim එකට 200ක් දැම්ම... ඒත් දැං අනිත් එකට ගත්තම සල්ලි කැපෙනවනෙ බං...

මොකක්ද මේ අවුල?