Hutch Couple sims Sale

JmCt

Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    Pre - Paid

    Unlimited Calls Free

    Ona aya P.m Ekak Danna.......

    (Dialog Blaster Ekakata Exchange Unath karanna kamathi)

    Bump ekaka anith aya denna...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    යාලුවනේ
    ඔයාලගේ දැනුවත්කමටයි මේ කියන්නේ
    දැන් කොහෙවත්, මොන පැකේජ් එකකින්වත් කපල් පැකේජ් දෙන්නේ නෑ
    කට්ටය විකුණනවා කියලා ඔයාලට දෙන්නේ ඒ අය/වෙනත් අය පාවිච්චි කරන/ කරපු පැකේජ්...
    ඒතන තනිකරම යන්නේ වංචාවක්
    මෙන්න මෙහෙමයි ඒ විකුණන අය කරන්නේ
    ඔයාලගෙන් බර ගාණක් අරං ඒ කපල් පැකේජ් දෙක ඔයාලට දෙනවා
    ඔයාලත් සතුටෙන් මල් කඩනවා සතියක් විතර
    එතකොට එකපාරටම සිම් දෙකම වැඩ කරන්නේ නැතුව යනවා
    මොකද දන්නවද වෙලා තියෙන්නේ
    ඔයාලට සිම් එක විකුණපු කෙනා ඔයාලා ගත්ත සිම් එක අයිති සමාගමේ ශාඛාවකට ගිහිං ඒ සිම් දෙක නැති වුනා කියලා කලින් සිම් දෙක ඩිස්කනෙක්ට් කරලා අළුත් සිම් දෙකක් ගන්නවා
    ඔයාල ඇහුවොත් කියනවා මගේ සිම් දෙක වෙන කෙනෙකුට පවරලා කියලා ඒ සමාගම දැනගෙන සිම් දෙක ඩිස්කනෙක්ට් කරලා කියනවා
    සල්ලි ආපහු දෙන්නෙත් නෑ
    මොකද ඔයාලා සතියක් විතර මල් කැඩුවනේ
    ඔන්න ඕකයි තත්ත්වෙ
     
    Eka aththa..Ehema balu kam karana unuth innawa....mama vagakeemen denawa......kisi deyakata baya wenna dyak na...........Good info ekak...Elazzz
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175

    :oo::angry: