Hutch eSim

Max_r

Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    "ප්‍රධාන සිම් පතත් සමඟ භාවිත කල හැක"

    ඩයලොග් නම්, පිසිකල් සිම් එක වැඩ නැතිව යනවා ඊ සිම් ඇක්ටිව් උන ගමන්..
     
    • Sad
    Reactions: TechnWeb

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    "ප්‍රධාන සිම් පතත් සමඟ භාවිත කල හැක"

    ඩයලොග් නම්, පිසිකල් සිම් එක වැඩ නැතිව යනවා ඊ සිම් ඇක්ටිව් උන ගමන්..
    නෑ නෑ ඒක නෙමෙයි මේ අහන්නෙ. එකම ESIM එක ඩිවයිස් දෙකක රන් කරන සීන් එකක්. මට කවුරුහරි කිව්ව ඩයලොග් එකේ තියෙනව. ඇපල් වොච් තියෙන අයට ෆෝන් එකට ESim එක දාල ඒ සිම් එකේම කොපි එකක් Watch එකටත් දාගන්න පුලුවන් වගේ. එකම නම්බර් එක දෙකේම යූස් වෙනව වගේ සීන් එකක්. හරියට දන්නෙ නෑ මාත්
     
    • Like
    Reactions: Kavindu1221

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    නෑ නෑ ඒක නෙමෙයි මේ අහන්නෙ. එකම ESIM එක ඩිවයිස් දෙකක රන් කරන සීන් එකක්. මට කවුරුහරි කිව්ව ඩයලොග් එකේ තියෙනව. ඇපල් වොච් තියෙන අයට ෆෝන් එකට ESim එක දාල ඒ සිම් එකේම කොපි එකක් Watch එකටත් දාගන්න පුලුවන් වගේ. එකම නම්බර් එක දෙකේම යූස් වෙනව වගේ සීන් එකක්. හරියට දන්නෙ නෑ මාත්
    Dialog eke oka karanna puluwan
     
    • Like
    Reactions: chami2015

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    mekanam karumayak bn. tama online download seen eka nehene :confused:

    HOW TO CONVERT AN EXISTING HUTCH SIM TO AN ESIM?​

    Hutch customers can now convert their existing physical SIM to an eSIM by visiting the Hutch Corporate Office.

    නෑ නෑ ඒක නෙමෙයි මේ අහන්නෙ. එකම ESIM එක ඩිවයිස් දෙකක රන් කරන සීන් එකක්. මට කවුරුහරි කිව්ව ඩයලොග් එකේ තියෙනව. ඇපල් වොච් තියෙන අයට ෆෝන් එකට ESim එක දාල ඒ සිම් එකේම කොපි එකක් Watch එකටත් දාගන්න පුලුවන් වගේ. එකම නම්බර් එක දෙකේම යූස් වෙනව වගේ සීන් එකක්. හරියට දන්නෙ නෑ මාත්
    mun me nikan ad seen ekata neda e word eka use karanne,
    1695144956879.png

    dialog/mobitel users lata data walata hutch esim eka ganna wage seen ekak mata hithenne,
    ------ Post added on Sep 19, 2023 at 11:07 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඇපල් වොච් තියෙන අයට ෆෝන් එකට ESim එක දාල ඒ සිම් එකේම කොපි එකක් Watch එකටත් දාගන්න පුලුවන් වගේ. එකම නම්බර් එක දෙකේම යූස් වෙනව වගේ සීන් එකක්. හරියට දන්නෙ නෑ මාත්
    https://dlg.dialog.lk/one-number
    meka nam unge witharak thiyena feature ekk.

    නෑ නෑ ඒක නෙමෙයි මේ අහන්නෙ. එකම ESIM එක ඩිවයිස් දෙකක රන් කරන සීන් එකක්. මට කවුරුහරි කිව්ව ඩයලොග් එකේ තියෙනව. ඇපල් වොච් තියෙන අයට ෆෝන් එකට ESim එක දාල ඒ සිම් එකේම කොපි එකක් Watch එකටත් දාගන්න පුලුවන් වගේ. එකම නම්බර් එක දෙකේම යූස් වෙනව වගේ සීන් එකක්. හරියට දන්නෙ නෑ මාත්
    ekama sim eke copy ekk ganna scene ekk etisalat,dialog dunna issara.dan hutch eken denne na.dialog ekenuth denawada kiyala danne na.
    ------ Post added on Sep 21, 2023 at 7:19 AM
     
    • Like
    Reactions: chami2015