ලංකාවෙ Hutch එකයි Etisalat එකයි එකතු වෙලා ඉදිරියට කටයුතු කරන්න එකගවෙලා. මේක ජංගම දුරකථන field එකට මොනවගේ බලපෑමක් ඇති කරයිද ?