එත් මේ ඊයේ ඉදන්නේ බන් මට ආවේ මාර සින් එකissra indala hutch wala oya case eka tiyanawa
සිග්නල් හොදට තියෙනවා බන්No signal...
3ජි වලින් බන්4g walinda / 3g walinda
apitath issara ohmai complain dala dala thama hadagathe
daam nam gdak durata hndai apita
ඉස්සර ඉදල එනවා ඔය අවුල වැඩ නැති Address වලට යනකොට ඔහොමයි , නැතිනම් redirect වෙලා යන ඒවාට යනකොට ඔහොම එනවා. VPN එකක් දාගෙන යන්නේ එතකොට ඔය අවුල එන්නේ නෑ
072 සිම් වලට එන්නේ ම නෑ ඔය අවුල
Not a signal issue
4g full signal thynwa
But sometimes google.com load kalath oka enwa![]()
072 ewageth enawa oka
Ado ahemadaredirect වෙලා යන ඒවාට එනවා http://google.com > https://google.com වලට යනවා ඇති (https වලට මාරු වෙලා යනවා ඇති) එතකොට යන්නේ නෑ VPN හෝ SSH Tunnel Proxy එකක් දාගෙන යන්න එතකොට ඔය ගැටළුව එන්නේ නෑ මම vps එකකින් හදා ගත්තා SSH Tunnel එකක්