Hutch Internet ඇයි මෙහෙම

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    එපා වෙනවා බන් මේ ඊයේ ඉදන් හච් එකේ මෙහෙම වෙනවා ඇයි දන්නැ....
    Capture.JPG

    ටිකක් රිෆෙෂ් කරාම ලොඩ් වෙනවා ආයෙත් අලුත් පිටුවකට ගියාම මෙහෙම වෙනවා....
     
    • Like
    Reactions: KBW123

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,529
    1,916
    113
    4g walinda / 3g walinda

    apitath issara ohmai complain dala dala thama hadagathe

    daam nam gdak durata hndai apita
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    issra indala hutch wala oya case eka tiyanawa
    එත් මේ ඊයේ ඉදන්නේ බන් මට ආවේ මාර සින් එක
    No signal...
    සිග්නල් හොදට තියෙනවා බන්
    4g walinda / 3g walinda

    apitath issara ohmai complain dala dala thama hadagathe

    daam nam gdak durata hndai apita
    3ජි වලින් බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,112
    12,651
    113
    38
    ඉස්සර ඉදල එනවා ඔය අවුල වැඩ නැති Address වලට යනකොට ඔහොමයි , නැතිනම් redirect වෙලා යන ඒවාට යනකොට ඔහොම එනවා. VPN එකක් දාගෙන යන්නේ එතකොට ඔය අවුල එන්නේ නෑ

    072 සිම් වලට එන්නේ ම නෑ ඔය අවුල
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,292
    113
    Colombo
    ඉස්සර ඉදල එනවා ඔය අවුල වැඩ නැති Address වලට යනකොට ඔහොමයි , නැතිනම් redirect වෙලා යන ඒවාට යනකොට ඔහොම එනවා. VPN එකක් දාගෙන යන්නේ එතකොට ඔය අවුල එන්නේ නෑ

    072 සිම් වලට එන්නේ ම නෑ ඔය අවුල

    072 ewageth enawa oka
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,112
    12,651
    113
    38
    Not a signal issue
    4g full signal thynwa
    But sometimes google.com load kalath oka enwa :rolleyes2:

    redirect වෙලා යන ඒවාට එනවා http://google.com > https://google.com වලට යනවා ඇති (https වලට මාරු වෙලා යනවා ඇති) එතකොට යන්නේ නෑ VPN හෝ SSH Tunnel Proxy එකක් දාගෙන යන්න එතකොට ඔය ගැටළුව එන්නේ නෑ මම vps එකකින් හදා ගත්තා SSH Tunnel එකක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,112
    12,651
    113
    38
    072 ewageth enawa oka

    මාස දෙකකට කලින් ආවේ නෑ ඊට පස්සේ Phone එක කැඩුන නිසා 078 Cliq දාන්නේ දැන්. VPN/Proxy වලින් යන්න එතකොට ඔය අවුල එන්නේ නෑ ඕක නැත්තම් මල වදයක්
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    redirect වෙලා යන ඒවාට එනවා http://google.com > https://google.com වලට යනවා ඇති (https වලට මාරු වෙලා යනවා ඇති) එතකොට යන්නේ නෑ VPN හෝ SSH Tunnel Proxy එකක් දාගෙන යන්න එතකොට ඔය ගැටළුව එන්නේ නෑ මම vps එකකින් හදා ගත්තා SSH Tunnel එකක්
    Ado ahemada
    Thanks bn tip ekata (y)