Hutch Internet වැඩ ද ඔයාලගේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Hutch Internet වැඩ ද ඔයාලගේ ?

    Hutch Internet වැඩ ද ඔයාලගේ ?

    හිටපු ගමන් 2G උණා

    1788 Call කරලා කිව්වා ම ඒ අය කියනවා Internet Settings හදා ගන්න කියලා. කොහොමද හැදුවේ අහනවා කතා කරලා වැඩක් නෑ කොචර කිව්වත් එකම කියනවා. කතා කරලා වැඩක් නෑ Cut කරා Call එක
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    හිටපු ගමන් එජ් වලට බහිනවා ආය හරියනව. කරන්ට් ගියාමත් ඕක වෙනව

    ඔව් මගෙත් එහෙම තමා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ehema wenawa load eka wadi unama eeta passe tikakin hari yanawa mage nam

    මගේ අද ඔහොම උනේ අනිත් වෙලාවට Disconnect වේවි යන්නේ ෆේස් බුක් එකෙන් කිව්වා Msg දැකලත් Reply කරේ නෑ Customer Care එකේ එවුන් ට කතා කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක.


    Rep +13


    PUT... 4G only settings on Dongle.......

    මෙහෙට 4G දීලා නෑ බන් මන් උන්ගේ ෆේස් බුක් පිටුවෙන් ඇහුවාම කිව්වා දීලා නෑ කියලා.

    aiyo wadak tiyeda ban
    hutch atsisalat nemei thawa 10 k
    ekathu unath unge system ehemmama thamai 😂😂

    hmm eka thmai
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Thanks bro :) Clibgrab kiyanne video downloader ekak da ? :eek: apita yt walata kelinma gihin blnna berida ?

    Youtube වලට කෙලින් ම ගිහින් තමා මමත් බලන්නේ සිම් ඒක Dongle එකට දාලා යන්න පුලුවන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Speed test ekak dahan ko

    9095939016.png
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,001
    2
    2,444
    113
    කොළොංපුරේ
    මගේ අද ඔහොම උනේ අනිත් වෙලාවට Disconnect වේවි යන්නේ ෆේස් බුක් එකෙන් කිව්වා Msg දැකලත් Reply කරේ නෑ Customer Care එකේ එවුන් ට කතා කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක.



    Rep +13




    මෙහෙට 4G දීලා නෑ බන් මන් උන්ගේ ෆේස් බුක් පිටුවෙන් ඇහුවාම කිව්වා දීලා නෑ කියලා.



    hmm eka thmai
    http://www.hutch.lk page at bottem you get the coverage aria.........