Hutch Internet Users ල එන්න එන්න එන්න ....

lilman

Well-known member
  • May 10, 2009
    41,582
    55,722
    113
    Colombo
    Hutch Data යූස් කරද්දි ඉක්මනට බැට්‍රි බහින සීන් එකක් තියනවද ? එහෙම වෙන්නෙ Hutch Frequency වල කේස් එකක් නිසාද ???

    දැනට මට යූස් කරන්න අව්ලක් නැතුව සෙට් වෙලා තියෙන්නෙ Dialog Mobile :)
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,822
    855
    113
    United States
    ඔව් මචං signal අඩු පැත්තකදි ඔහොම වෙනවා, phone එක network එක හොයන්න දිගටම try කරනකොට battery එක ඉක්මනට බහිනවා. Hutch එක දාලා signal strength එක Dialog එකත් එක්ක compare කරලා බලන්න, අඩු නම් ඒක තමයි කේස් එක වෙන්නෙ.
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    256
    223
    43
    Hutch Data යූස් කරද්දි ඉක්මනට බැට්‍රි බහින සීන් එකක් තියනවද ? එහෙම වෙන්නෙ Hutch Frequency වල කේස් එකක් නිසාද ???

    දැනට මට යූස් කරන්න අව්ලක් නැතුව සෙට් වෙලා තියෙන්නෙ Dialog Mobile :)
    බෑන්ඩ් වල අවුලක් නෙවෙයි network එකේ අවුල තියෙන්නෙ.
    dialog,mobitel නම් එහෙම වෙන්න හේතුව ඉන්න location එකේ සිග්නල් මට්ටම. ඒත් hutch මුළු network එකේම තියෙන configuration වල වෙනසක් නිසා ගොඩක් heat වෙලා battery බහින්න ගන්නවා සිග්නල් හොදටම තියෙන, ස්පීඩ් ගොඩක් වැඩි location එකක වුණත්.cooling හොදට තියෙන flagship පාවිච්චි කළත් දැනෙන heat එකක් එනවා.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,822
    855
    113
    United States
    ඔව් මුළු network එකේම කේස් එක නම් එතන තමයි අවුල ඇත්තේ. එකම තැනදි SIM දෙකේ signal strength එක dBm වලින් compare කරලා බැලුවොත් හරියටම අහුවෙනවා.
     
    • Like
    Reactions: shepard1500

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,822
    855
    113
    United States
    දෙකේම එක වගේ බහිනව නම් අවුල Hutch එකේම නෙවෙයි වගේ, battery usage එකේ බලන්න data on එකේ වැඩිපුර කන්නේ මොකක්ද කියලා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,912
    2,743
    113
    Kadawatha, Sri Lanka
    Hutch Data යූස් කරද්දි ඉක්මනට බැට්‍රි බහින සීන් එකක් තියනවද ? එහෙම වෙන්නෙ Hutch Frequency වල කේස් එකක් නිසාද ???

    දැනට මට යූස් කරන්න අව්ලක් නැතුව සෙට් වෙලා තියෙන්නෙ Dialog Mobile :)
    Signal adui nam mona network eketh oka wenava.
     
    • Like
    Reactions: lilman