Hutch misleading information

2osama

Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    මූන්ට වැරදිලා නේද?🤦🤦
    Screenshot-20200221-103232.png

     
    • Dislike
    Reactions: ryandok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    sms එකක් නං එනව මේ ටිකේම ඔය 340 පැකේජ් එක ගැන, ඒකෙ නං තියෙන්නෙ හච් ටු හච් විනාඩි 750 ඕනෑම ජාලයකට විනාඩි 250 කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    sms එකක් නං එනව මේ ටිකේම ඔය 340 පැකේජ් එක ගැන, ඒකෙ නං තියෙන්නෙ හච් ටු හච් විනාඩි 750 ඕනෑම ජාලයකට විනාඩි 250 කියල.

    උන්ගේ web එකේ තියෙන්නෙ වෙන විදියකට .
    Any network 750 නම් පට්ට ලාබයි නේ .
    මමත් මාරු වෙනවා hutch එකට :lol:
     
    • Dislike
    Reactions: ryandok