බල්බ් එකට අත මරමු 🤌

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    බුදු දහමට අනුව අල්ලන්න පුළුවන් දෙයක් නෑ තියෙන්නෙ ගුණ ටිකක් විතරයි ඇති වී නැති වී යන,
    පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක්.

    ඉතින් එහෙම බලනකොට ඇත්තටම මුකුත් නෑ.
    නැති වෙන්න ඇතිව තිබූ දෙයක් නෑ.
    චිත්ත චෛතසික සමූහයන් ගේ විපර්යාසයක් විතරයි වෙන්නේ.

    එහෙම බලන් ගියාම මුකුත් නෑ.
    නැති වෙන්න තිබුණු දෙයකුත් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    ezgif-5-8e4960f1a7.gif
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    ධර්මය වුනත් ඕනවට වඩා ඔලුවට ගන්නෙපා කියල තියෙනවනේ..සසරෙන් එතෙර වෙන්න විතරයි ඒක ඕන. කාමය විදපල්ලා හරියට. අතේ ගහන එක වුනත ්එච්චරයි.ත ස්වාභාවධර්මයා දීලා තියෙන ඒවා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,842
    113
    kandy
    හරියටම බැලුවොත් අපි මෙ අත මරන්නෙ RGB එළියක් දිහා බලන් නේද 🤦🫢
    පික්සල් මායාව 😌
    ඔතනිනුත් තව ඉස්සරට හිතන්න පුළුවන් .අභිදර්මය ටිකක් බලපකෝ .
     
    • Like
    Reactions: Dubairox

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    kawuda? koheda?
    බුදුහාමුදුරැවො තැන නම් දන්නේ නැහැ. ධර්මය පාරැවක් වගේ කියල තියෙනවා ගගෙන් එතෙර වෙන්න මිසක් පඩ ෂෝ දාන ලංකාවේ සමහර උන් වගේ කරේ තියාගෙන යන්න නෙමෙයි බුදුහදම කිව්වේ. මගේ එක යාලුවෙක් කියන බුවෙක් හිටියා ඌ දැන් ප්‍රසිද්ධ ජෛව පද්ධති උගන්නන පොරක්. ආයේ පට්ට ඔලුවෛන් ඉන්්නෛ් බුද්ධ ධර්මය ඉගෙන ගත්තා කියල එහෙව් ගොබ්බයො ඉන්නවා