HUTCH network busy problem :(

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මචන්ලා hutch එකේ මට කෝල් ගන්න බෑ user busy වෙනවා.එපාර උන්ට කතාකරම පැය 48 ක් ඇතුලත හදන්නම් කියල කියනවා .එකටත් 48 ම ගන්නවා. හදල ඉවර වෙලා දවස් 2 ක් 3 ක් යනකොට hutch network division එකෙන් කතාකරල හරිද කියල අහනවා. ඉට තව දවස් 2 ක් විතර යනකොට අයෙත් busy වෙනවා කාටවත් ගන්නත් බෑ :angry:.මට calls එන්නෙත් නැ. alert එකක් විතරක් එනව.messages විතරක් වැඩ .දැනට 4 පාරක් ඔහොම උන මේ මාසෙට .දැනුත් busy .:sorry:

    (ගාල්ලේ town එකේ ඉන්න අනිත් යටත් මෙහෙමද )

    උබලටත් මෙහෙම වෙලා තියනවද ?

    මේකට මොකක්ද කරන්නේ බන්?:confused::confused: