DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    නෙට් පාවිච්චිය සඳහා හච් සහ එයාටෙල් කියන දෙකෙන් හොඳම එක මොකක්ද මචන්ලා. කවරේජ් එක අතිනුයි පැකේජස් අතිනුයි. පැකේජස් ගැනත් කියලා ඉන්න ඈ
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Airtel

    Hutch වල signal coverage නෑ අපේ පැත්තට.

    Airtel 399 package එක දාගත්තම මාසෙ shape. දවසට 1GB විතරයි. දවස් 30 ට 30GB.
    ඒ limit එක නිසා අවශ්‍ය දේවල්වලට විතරයි data use වෙන්නෙත්.
    අමතරව data ඕනේ නම් 5GB 198 යි.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    නෙට් පාවිච්චිය සඳහා හච් සහ එයාටෙල් කියන දෙකෙන් හොඳම එක මොකක්ද මචන්ලා. කවරේජ් එක අතිනුයි පැකේජස් අතිනුයි. පැකේජස් ගැනත් කියලා ඉන්න ඈ
    උබේ ගෙවල් පැත්තට ඔය දෙකෙන් මොන එකෙන්ද හොදටම සිග්නල් තියෙන්නේ අන්න එක ගනින්. දෙකම එකයි ඩ්‍රොප් වෙනකොට ඩ්‍රොප් වෙනවා වෙලාවකට යකා වගේ වැඩ. ඩේට ලාබයි දෙකේම සාමාන්‍යයෙන් අනිත් ඒවාට වැඩිය.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    Airtel 399 package එක දාගත්තම මාසෙ shape. දවසට 1GB විතරයි. දවස් 30 ට 30GB.
    ඒ limit එක නිසා අවශ්‍ය දේවල්වලට විතරයි data use වෙන්නෙත්.
    අමතරව data ඕනේ නම් 5GB 198 යි.
    🙂🙂🙂
     
    • Like
    Reactions: s.p.n

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    Hutch
    998/= ta unlimited data
    Ape paththta 1.5 mbps speed
    FUP eka 90 GB vage
    After FUP speed 300kbps