Hutch Rs.30 card free- Handunaganna

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hutch Rs. 30 card
    JAv89KU.jpg
    eka denne nikan hituna nisa harida...

    Identify following Actresses.

    Ikmaninma siyalloma anduna gaththa kenata/Wadima lakunu gaththa kenata card eke anka tika ewannam.

    anith aya satutuwenna yaluwekuta data card ekak labunane kiyala
    :cool:
    :cool:


    SILsGV8.jpg
    9MVL48v.jpg
    J2fnYgq.jpg

    (03 Points)..........................
    (05 Points)................ (10 points)

    :):):):):):)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අපි දෙන්නම් කාසි වලට වැඩ නෑ...උබ මට card eke num ටික pm කරපන් එතකොට කියන්නම්...:baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Nadun26
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හච් නෙමේ:sorry::sorry:
    ඩයලොග් තමා:):)

    අන්තිම කෙනා නම් එම්මා වොට්සන්
    මැද කෙනා මේන් හූනා එකේ හිටපු අර ඇට කෙල්ල වගේ.(නම මතක නැ,අනුපමා රාඕ මන්ද:baffled:)
    මුල කෙල්ල .... කපූර් (මතක නැ බන් මේ ඉන්දියන් උට්ටියන්ගේ නම්:lol:):lol:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හච් නෙමේ:sorry::sorry:
    ඩයලොග් තමා:):)

    අන්තිම කෙනා නම් එම්මා වොට්සන්
    මැද කෙනා මේන් හූනා එකේ හිටපු අර ඇට කෙල්ල වගේ.(නම මතක නැ,අනුපමා රාඕ මන්ද:baffled:)
    මුල කෙල්ල .... කපූර් (මතක නැ බන් මේ ඉන්දියන් උට්ටියන්ගේ නම්:lol:):lol:
    :no::no::no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මුන් දාගෙන ගුගල් රිවර්ස් සර්ච් කරන්වා :P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    mama uparima try kala google images noenna properties wenaskaranna :)
    ෆිල්ම් එකකින් ස්කින් ශොට් ගනින් ... ගුගල් එකෙන් ඉමෙජ් සර්ච් කරලාහ් ගත්තම රිවර්ස් සර්ච් වලට අහුවෙනවා ගුගල්ලගේ රිසල්ට් වලින් එන ඉමෙජ්ස් වල ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවාහ්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆිල්ම් එකකින් ස්කින් ශොට් ගනින් ... ගුගල් එකෙන් ඉමෙජ් සර්ච් කරලාහ් ගත්තම රිවර්ස් සර්ච් වලට අහුවෙනවා ගුගල්ලගේ රිසල්ට් වලින් එන ඉමෙජ්ස් වල ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවාහ්


    thanks... mama paint wala edit karala save kala eka photo ekak :cool: