Hutch Special Data Packages Sim Free

internet777

Banned
Oct 23, 2012
3
0
0
Are you stuck with internet ??
Get a realy realy unstuck internet Experience with Hutch 3G

*** Available Special Packages ***

2GB Data Package Monthly Rs 240/-*

3GB Data Package Monthly Rs 320/-*

5GB Data Package Monthly Rs 500/-*

8GB Data Package Monthly Rs 799/-*

12GB Data Package Monthly Rs 999/-*

No Connetion Fees
Only Refundable Deposit
2GB - Rs 500/-
3GB - Rs750/-
5GB - Rs 1000/-
8GB & 12GB- Rs 1500/-

Need Only ID copy
you can pay bill by reload

Island wide Free (Home / Office) Delivery


Contact 0787 230 248
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
SIM free නෙවෙයි බන් Free SIM කියල දාපන්. සිම් එක නැතුව නෙට් යනව වගේ :confused: SIM free කීවම.
 

NK-SOFT

Member
Jan 16, 2013
1
0
0
Sira speed hutch 3G

mama baddegama galle srilanka inne
mama meka gaththa eka awa habai tikak kalgiya
habai sirawata speed :D:D:D:yes::yes::yes::yes:
 

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Are you stuck with internet ??
    Get a realy realy unstuck internet Experience with Hutch 3G

    *** Available Special Packages ***

    2GB Data Package Monthly Rs 240/-*

    3GB Data Package Monthly Rs 320/-*

    5GB Data Package Monthly Rs 500/-*

    8GB Data Package Monthly Rs 799/-*

    12GB Data Package Monthly Rs 999/-*

    No Connetion Fees
    Only Refundable Deposit
    2GB - Rs 500/-
    3GB - Rs750/-
    5GB - Rs 1000/-
    8GB & 12GB- Rs 1500/-

    Need Only ID copy
    you can pay bill by reload

    Island wide Free (Home / Office) Delivery


    Contact 0787 230 248

    Ubata engreesi danne naththam sinhalen dapan.... lajja korandepa
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ... මමත් පහුගිය දවසක ගත්තා ඔය 12GB එක. මෙයාගෙන් නෙවෙයි. මට සදුදා active කරන්න කිව්වා. මම බදාදා වෙනකන් බලන් හිටියා. තාම active වෙලා නැ. මම dealer ට කොල් 500ක් වගෙ ගන්න ඇති. මිනිහා උස්සන්නෙ නැ. මම බැරි තැන txt kara මට සිම් එක එපා, මගෙ ඩිපොසිට් ගත්ත සල්ලි 1500 දෙන්න කියලා.

    එත් මිහිහා මොකුත් කියන්නෙ නැ. අඩු ගානෙ කියපන්...active කරන්න බැරි වෙච්ච හෙතුව.

    මම පස්සෙ customer care කොල් කරල විස්තරෙ කිව්වා. මගෙන් සිම් නම්බරෙ, සිම් අංකය වගෙ විස්තර අර ගත්තා. සිම් එක විකුණපු කෙනගෙ දුරකතන අංකෙත් ගත්තා. මට පැය48ක් ඇතුලත call back කරන්නම් කිව්වා.
    මෙන්න පැය10 ගියෙත් නැ සිම් එක වැඩ. මම හිතන විදිහට අරුගෙ dealership එකට කෙල උනා. මම උ ගැන ඔක්කොම කිව්වා.

    මම ප්‍රොජෙක්ට් කරන්න බලාගෙන ඔක ගත්තෙ. මිනිහා වෙලාවට ඇක්ටිවු නොකරපු නිසා මම පට්ට විදිහට හිර උනා.

    උබලත් නෙට් එකෙ සෙට් වෙලා ඇවිල්ල ඔහොම සිම් දෙනකොට පොඩ්ඩක් හොයල බලපන් පුටෙ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    raa 8 9 10 patta slow. data enne na. mee tikema ehemai. tika dawasak balala salat maru wenawa barima unoth. :no:
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    රෑට මාර ස්ලෝ මොනවකරලවත් ඩව්න්ලෝඩ් කරන්නවත්, ස්කයිප් යන්නවත් බෑ. සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනව. වෙබ් පේජ් ඕපන් වෙන්නෙත් නැහැ. රෑ හතෙන් පස්සෙ තමයි ඔක්කොම ලෙඩටික හැදෙන්නෙ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රෑට මාර ස්ලෝ මොනවකරලවත් ඩව්න්ලෝඩ් කරන්නවත්, ස්කයිප් යන්නවත් බෑ. සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනව. වෙබ් පේජ් ඕපන් වෙන්නෙත් නැහැ. රෑ හතෙන් පස්සෙ තමයි ඔක්කොම ලෙඩටික හැදෙන්නෙ.

    same same matath. munta bandwith nadda koheda ban. :dull: