Hutch Telegram

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Hutch has added Telegram for their unlimited Rs. 271 plan.

    Youtube, WhatsApp, FB සමග Telegram, IMO ත් අසීමිතව සැරිසරන්න රු. 271 පමනි (දින 30ක් වලoගු වේ). සක්‍රිය කිරිමට රු. 271 Reload කරන්න /Hutch App එකට පිවිසෙන්න.

    Mobitel tested it on valatine's day, Hutch gave it today :P
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Hutch has added Telegram for their unlimited Rs. 271 plan.

    Youtube, WhatsApp, FB සමග Telegram, IMO ත් අසීමිතව සැරිසරන්න රු. 271 පමනි (දින 30ක් වලoගු වේ). සක්‍රිය කිරිමට රු. 271 Reload කරන්න /Hutch App එකට පිවිසෙන්න.

    Mobitel tested it on valatine's day, Hutch gave it today :P
    soucre dapan balanna aththada kiyala
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ezgif-4-0d60bce3e843.png
     
    • Like
    Reactions: SLKolla2020

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    Message from Hutch,

    Kindly note that we have added IMO and Telegram and package is unlimited but abnormally high levels of usage however may be controlled for better experience of all users.

    ------ Post added on Feb 17, 2021 at 1:53 PM
    meke abnormal usage eka hariyatama define karaganna bari weida? GB kiyak withara use karothda abnormal kiyala ganne?
     
    • Like
    Reactions: SLKolla2020

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Hutch has added Telegram for their unlimited Rs. 271 plan.

    Youtube, WhatsApp, FB සමග Telegram, IMO ත් අසීමිතව සැරිසරන්න රු. 271 පමනි (දින 30ක් වලoගු වේ). සක්‍රිය කිරිමට රු. 271 Reload කරන්න /Hutch App එකට පිවිසෙන්න.

    Mobitel tested it on valatine's day, Hutch gave it today :P
    Adoooo 🤩🤩🤩
    hutch sim ekak order kara masa dekak wenawa thama na. support ekata kochara kiwath wedak na.
    මං නම් ඔන්ලයින් ඕඩර් කළේ
    ෆ්‍රී සිම් එක
    ඩේටා එස් එම් එස් කෝල්ස් එහෙම එක්ක හම්බුනේ 😋
    දැන් අවුරුදු 4ක් වගේ
    දවස් දෙකෙන් ආවා
    උඹට තාම ආවේ නැත්තම් ආයි දාපන්
    mage parana hutch ekak tibuna tama disconnect karala na. ekata active karanna one :D
    ඕකුන් ලේසියකට ඩිස්කනෙක්ට් කරන ජාතියක් නෙමේ
    හම්මේ ඒකට මොබිටෙල් උන්
    සල්ලි තිබ්බත් කෝල් එකක් ගත්තෙ නැත්තම් මාසෙන්ද කොහෙද සස්පෙන්ඩ් කරනවා අකවුන්ට් එක 😏
    meke abnormal usage eka hariyatama define karaganna bari weida? GB kiyak withara use karothda abnormal kiyala ganne?
    උන්ගේ ලිමිට් එකක් තියෙනවා නෙහ්
    මං දැක්ක එකෙක් එෆ් බී ඒකෙත් බැනල තිබ්බ
     
    • Like
    Reactions: SLKolla2020

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    මං නම් ඔන්ලයින් ඕඩර් කළේ
    ෆ්‍රී සිම් එක
    ඩේටා එස් එම් එස් කෝල්ස් එහෙම එක්ක හම්බුනේ 😋
    දැන් අවුරුදු 4ක් වගේ
    දවස් දෙකෙන් ආවා
    උඹට තාම ආවේ නැත්තම් ආයි දාපන්

    Maath online order kare. ahuwama kiyanawa system eke tiyenne deliver kara kiyalalu. adala ansheta danum dennam kiyanawa hemadama. hena boruwak daanne. ewanna bari nam ba kiyanna epai.
     
    • Like
    Reactions: SLKolla2020

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Maath online order kare. ahuwama kiyanawa system eke tiyenne deliver kara kiyalalu. adala ansheta danum dennam kiyanawa hemadama. hena boruwak daanne. ewanna bari nam ba kiyanna epai.
    ඒක තමා. තව එකක් දාපන් අවුලක් නෑ...