Hutch Unlimited Downloader (12am - 8am) පැකේජ් එක අද Hutch APP එකේ පෙන්නන්නෙ නෑ. මම ඊයෙ Unlimited Downloader 30 Days (Rs. 297/=) කරගත්ත. Hutch වෙබ්සයිට් එකේනන් තාම පෙන්නනව. මම හිතුවෙ ගාන වැඩිකරට පැකේජ් එක තියෙයි කියල. අනිත් Hutch පාවිච්චි කරන අයටත් APP එකේ මේ පැකේජ් එක පෙන්නන්නෙ නැද්ද?
මේ වගේ වෙන තියෙන පැකේජ් මොනවද?
Update @ 21:45
දැන් ආයෙ පෙන්නනව. ගානෙ වෙනසක් කරලත් නෑ. දිගටම තිබ්බොත් හොඳයි ආයෙ අයින් කරන්නෙ නැතිව
මේ වගේ වෙන තියෙන පැකේජ් මොනවද?
Update @ 21:45
දැන් ආයෙ පෙන්නනව. ගානෙ වෙනසක් කරලත් නෑ. දිගටම තිබ්බොත් හොඳයි ආයෙ අයින් කරන්නෙ නැතිව
Last edited: