Ow.ටෙලිකොම් වත් නෑනේ. හච් VoLTE තියනවා.
https://elakiri.com/threads/slt-ims-නැවැත්තුවේ-ඇයි.2231807/
Mobile Signal nathi welawata WiFi walin call ganna puluwan.E mokakda
Ado kohomada ban? Man adane danne Eka. Explain karapankoMobile Signal nathi welawata WiFi walin call ganna puluwan.
Mobitel, Dialog wala thiyenwa.
VoWiFi, හෝ Wi-Fi ඇමතුම්, ඔබේ වාහකයාගේ සෙලියුලර් ජාලය වෙනුවට ඇමතුම්, කෙටි පණිවිඩ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට සහ ලබා ගැනීමට ඔබේ Wi-Fi ජාලය භාවිතා කිරීමෙන් ක්‍රියා කරයි. ඔබ Wi-Fi වෙත සම්බන්ධ වී සිටින විට, ඔබේ දුරකථනයේ හඬ දත්ත පැකට් බවට පරිවර්තනය කර ඔබේ ජංගම වාහකයාගේ යටිතල පහසුකම් හරහා අන්තර්ජාලය හරහා යවා ලබන්නා වෙත ළඟා වේ. ඔබේ දුරකථනය සහ වාහකයා එයට සහාය දක්වන තාක් කල්, සෙලියුලර් සේවාව දුර්වල වූ විට හෝ ලබා ගත නොහැකි වූ විට මෙය බාධාවකින් තොරව සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි.Ado kohomada ban? Man adane danne Eka. Explain karapanko
https://elakiri.com/threads/dialog-vowifi-වලට-සෙට්-වෙන-ip-ටික-මොනවද.2223918/VoWiFi, හෝ Wi-Fi ඇමතුම්, ඔබේ වාහකයාගේ සෙලියුලර් ජාලය වෙනුවට ඇමතුම්, කෙටි පණිවිඩ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට සහ ලබා ගැනීමට ඔබේ Wi-Fi ජාලය භාවිතා කිරීමෙන් ක්‍රියා කරයි. ඔබ Wi-Fi වෙත සම්බන්ධ වී සිටින විට, ඔබේ දුරකථනයේ හඬ දත්ත පැකට් බවට පරිවර්තනය කර ඔබේ ජංගම වාහකයාගේ යටිතල පහසුකම් හරහා අන්තර්ජාලය හරහා යවා ලබන්නා වෙත ළඟා වේ. ඔබේ දුරකථනය සහ වාහකයා එයට සහාය දක්වන තාක් කල්, සෙලියුලර් සේවාව දුර්වල වූ විට හෝ ලබා ගත නොහැකි වූ විට මෙය බාධාවකින් තොරව සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි.
Mobitel නෑ නේ VoWiFIMobile Signal nathi welawata WiFi walin call ganna puluwan.
Mobitel, Dialog wala thiyenwa.
mobitel wala na neda, dialog witharai thiyenneMobile Signal nathi welawata WiFi walin call ganna puluwan.
Mobitel, Dialog wala thiyenwa.
SLT Fiber nam podi welawai down une.wifi ganne kohenda network down unama
Fiber lines කැඩුනේ නැතිනම් බඩු වැඩ. එකම case එක electricity නැතිනම් ඒත් වැඩ නෑSLT Fiber nam podi welawai down une.
ow mcn. Dialog 4G nam thama downFiber lines කැඩුනේ නැතිනම් බඩු වැඩ. එකම case එක electricity නැතිනම් ඒත් වැඩ නෑ
mehenam anitwata signal awen passeth downSLT Fiber nam podi welawai down une.
mama meken therum gatte lankawe ISP la ekakwath hadissiyakadi wedak ne.
starlink 4000 ta adu package ekak awanam mama atulu goda denek gani. eka witarai ground based nathi nisa hari yanne.
lankawe okkoma ground based
Router ekata Battery Pack ekak thiynava 2018-2019 kale Rs. 4000 ganak une. (Man gava naha)Fiber lines කැඩුනේ නැතිනම් බඩු වැඩ. එකම case එක electricity නැතිනම් ඒත් වැඩ නෑ
මම offgrid එකක් ගහගෙන ඉන්නෙRouter ekata Battery Pack ekak thiynava 2018-2019 kale Rs. 4000 ganak une. (Man gava naha)
unit ekanam 60-70 unath kamak ne eka parane aye gan ne ne. koko wage dala gattakineඒකේ unit price එකත් තව ටිකක් අඩු වුණානම් හොඳයි. Mini එකත් 70 කට කිට්ටුව නේද