SLT-ims නැවැත්තුවේ ඇයි?

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,120
    613
    113
    Siri Baijan
    Mokadda meh scene eka?
    පෝන් එකේ ඇප් එකෙන් කෝල් ගන්න එක. SLT රවුටරේට RJ11 පෝට් එක එන්නේ නෑ නේ. ඉතිං ඔය ඇප් එක නැත්තං රවුටරෙන් කෝල් එකක් ගන්න බෑ.
     
    • Like
    Reactions: Lionzzz

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,123
    243
    63
    පෝන් එකේ ඇප් එකෙන් කෝල් ගන්න එක. SLT රවුටරේට RJ11 පෝට් එක එන්නේ නෑ නේ. ඉතිං ඔය ඇප් එක නැත්තං රවුටරෙන් කෝල් එකක් ගන්න බෑ.
    Mobitel eke ehema ekak thiyenawada?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    ඉස්සර හච් එකෙත් තිබ්බා බඩී කියලා ඇප් එකක්. කෝල් චාජස් එහෙමත් අඩුයි
     
    • Like
    Reactions: Rhapscallion