Hutch_විසින්_Etisalat_පවරාගැනේ

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Hutch_විසින්_Etisalat_පවරාගැනේ

    Hutch සමාගම සහ Etisalat ඒකාබද්ධ කිරීම පිළිබඳව ප්‍රවුර්තියක් පසුගිය සතියේ පළවුණා.

    එය සනාත කරමින් Hutch සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Hutch විසින් Etisalat පවරාගනු ලබනවා.

    බහුතර කොටස් ප්‍රමාණයක් Hutch සතුවනවා ඇත.

    https://www.hutch.lk/ck-hutchison-etisalat-group-agree-merge-operations-sri-lanka/