මේකේ SAR value වැඩිලු ..ඒ කියන්නේ විකිරණ තාවය වැඩිද ?


https://www.youtube.com/watch?v=1Ud1zzi8VfY&nohtml5=False
මේ වීඩියෝ එක අත්ත ද බන් ? තට්ටු ගානකින් බිමට දාලත් මුකුත් වෙන් නැ නේ ....


Last edited:




මමත් පාවිච්චි කරනවා දැනටනම් වරදක් නෑ. හැබැයි ටිකක් රත්වෙනව ෆෝන් 1ක ගේම්ස් ප්ලේ කරද්දිනම්
ඔවි බැටරිය ගලවන්න බෑ නේද ...එහෙමනම් හෙන අවුලක් ..
batrya galwana beri unama tiyena awla mokak da bn?

..SAR eka godak wadi da? ehnam praweshamen..Battery eka gala wanna bari unama bolaw Eka replace karanne kohomada oni welawata?..SAR eka godak wadi da? ehnam praweshamen..


SAR value eka gana nam care karanne naha bans, network towers kochchara tiyenavada dan!!! electromagnetic radiation nathuwa inna nam underground bunker ekakata wela inna wenne..mage sister ta aran dunna huawei p8lite ekak... fingerprint reader eka vitarane oke special dekata tiyenne. Singer eke display eke thiyenawa athata aran oba oba balatha haki.SAR value eka gana nam care karanne naha bans, network towers kochchara tiyenavada dan!!! electromagnetic radiation nathuwa inna nam underground bunker ekakata wela inna wenne..



https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=sar+value+of+iphone+5s