Daraz එකෙන් warranty claim කරන්නේ කොහොමද?@Hyaenidae ගොබ්බයා මහලොකු IT පකීර් වගේ ටෝක් දෙන්නේ, පොන්නයා Viewsonic brand එක ගැන අහලවත් නෑලු ඌ දන්නේ PC House එකෙන් විකුනපු Panora Monitor ගනලු
https://elakiri.com/threads/monitor-help.2008266/#post-26863934
අන්තිමට GT ටත් පොරටෝක් එකක් දෙන්න ගිහින් නොන්ඩි උනා
ෂුවර් එකට Barclays එකේ එකෙක් @Hyaenidae ගොබ්බයාට පුකේ ඇරලා වෙන්න ඕන , Barclays එකත් එක්ක ඌට පුදුම මලක් තියෙන්නේ තියෙන්නේ, ඒ නිසා ඌ Daraz එක ගැන කියවනවා හැමතිස්සෙම
Barclays එකෙන් බඩු ගනිපු එවුන් දන්නවා උන්ගේ warranty claim කරන්න ගියාම, උන්ගේ කොහොමද කියලා අනිත් ඒවාට සාපේක්ෂව , different products දෙකක price compare කරලා පුකේ ටෝක් දෙන්නේ
Daraz එකෙන් warranty claim කරන්නේ කොහොමද ඇහුවම @Hyaenidae දන්නේ නැතිලු ඒක
https://elakiri.com/threads/island-wide-free-delivery-කරන-තැනක්.2007650/
@Hyaenidae පොන්නයා ඕකා ආත්මේ මාරු කරන් ඇති දැන්
සේලර්ට කතාකරලා කරගන්න දේයක් තමා. අරුන්නම් මොකුත් කරන්නේ නෑDaraz එකෙන් warranty claim කරන්නේ කොහොමද?
එහෙමත් නෑ බන්. මම චීනෙං ආපු එකක් වැඩකරන්නෙ නැතුව රිටර්න් කරා. දවස් 3න් විතර ගෙදරටම ඇවිල්ල අරන් ගිහින් පොයින්ට් වලින් රිෆන්ඩ් එකකුත් දුන්න.සේලර්ට කතාකරලා කරගන්න දේයක් තමා. අරුන්නම් මොකුත් කරන්නේ නෑ