HYATT REGENCY IS NOW TALLEST IN SRI LANKA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    Hyatt Regency Hotel

    10806276365_2c8d831277_o.jpg


    Standing at 176m, the building is now the tallest structure in the country, surpassing the previous tallest building in Sri Lanka (the 152m World Trade Center) in December 2013.


    වසර 19 පුරා ලංකාවේ උසම ගොඩනැහිල්ල වූ ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අභිබවා හයට් රීජ්න්සි හෝටල් ගොඩනැගිල්ල අද ලංකාවේ උසම ගොඩනැගිල්ල බවට පත් වී ඇත.


    1459849_611450188913625_1107752783_n.jpg


    1382180_611450498913594_1848464395_n.jpg


    1146687_611450662246911_943194091_n.jpg



    නමුත් නුදුරු අනාගතයෙදි මෙයද අභිබවා යාමට තවත් ආයතන කිහිපයක් සූදානමින් සිටි.

    එවා අතර

    Colombo Lotus Tower-350M
    Altair - 240M
    Krrish Square Tower 1 - 230m
    Krrish Square Tower 2 - 330m
    Krrish Square Tower 3 - 420m
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ, අහසේ මාලිගා තැනුවට අපි පොලවේ නිදන්නේ. :)