ay ban honda epa kiyanne ???????????????
Recall කරපුවා වෙන්න ඇති නේද?Machan, Uba nikamata Staford Motors ekata gihin week day ekaka balan idapanko, 2014-2013 Vezzel, Fit ehema enahati, errors fix karaganna, software update karaganna etc.
Hybrid වාහන හොදයි මචන්.නමුත් අවුරුදු හතක් අටක් යද්දි ආපහු විකුණන්න වෙන්නේ ගොඩක් අඩුවට.ඔය ගානට හොද අලුත්ම patrol කාර් එකක් ගත්තොත් හොද නැද්ද.
මමනම් රෙකොමන්ඩ් කරන්නේ.premio g superior වගේ එකක් ගනින් 2014 වගේ.brandnew 0 milage තියනවා.සේල් වල.නමුත් ඉතින් ඕවා 0 milage කිවුවට දන්නෝ දනිති.
එහෙම නෙමෙයිනම් උබට් mazda company එකෙන් ගන්ඩ පුලුවන් මේ mazda 2 2015 sedan එක.brandnew company බඩු.100000 km or 3 years warranty.ලක්ශ 46යි.mzda axela 2015 hybrid එක වගෙත් හොයගන්ඩ පුලුවන් ඔය ගානට සේල් එකකින්.ඔය ගානට ගන්ඩ වාහන ගොඩක් තියෙනවා.brandnew එක්කටම පල.
![]()
මේ පහල එක mazda axela hybrid 2013
![]()
machan car ekak ma ganne hithuwe ayi? SUV ekak gaththoth watinne nadda oya gaanata... kandatai landatai hamathanatama galapenna ?
Hybrid කාර් වලට පෙට්රල් ඕනෙ නැද්ද?වැඩියම දුවන්නේ නැත්තන් පෙට්රල් කාර් එකක් ගන්න.

monawada e ganata thiyena ewaaaa
axela hybrid, axio 2015, prius Gs,, grace