Hybrid පොල් පැල

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    monawada ban hybrid pol kiyanne? ara masa 18n peedena ekada?
    pol sanwardana mandalen ahala beluwada? lunuwilada koheda thiyenawa neda? kalin kauru hari thread ekak dala thibba wage mathakai
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    monawada ban hybrid pol kiyanne? ara masa 18n peedena ekada?
    pol sanwardana mandalen ahala beluwada? lunuwilada koheda thiyenawa neda? kalin kauru hari thread ekak dala thibba wage mathakai
    masa 18 kiyala nam sure ne, 3-4 years kiyala tiyenne. gaha wediya usa yanne ne.
    Coconut Research Institute eken develop karana verities tiyenawa, CRIC65 etc.
    https://www.cri.gov.lk/web/images/pdf/leaflet/series_a/a3.pdf

    " pol sanwardana mandalen ahala beluwada?" eheta call kala. eth hariyata answer ekak denne ne kohenda, kawada da ganna puluwan kiyala. wate yawanawa witharai.
     
    • Like
    Reactions: Cenon and darkhair

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    කම්පැණි මේන්ටේන් කරපු එකක් ගන්න.
    බැට්‍රියෙ ශෙල් මාරුකරල අටවල තියෙන්න පුලුවන්.
    මූ පොල් ගහක් ගන්නෙ නැගල යන්න නෙවෙයි ගෙඩි කඩන්න 🙃
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Math oka pol sanwardana mandalen ahuwa battaramulla , un recommend kare na kalekin marila yanawalu oka awe podi gewal walatalu mehe aththeth nalu kohenda genna ona kiuwa passe un recommend karana ekak genath induwa 4-5 years walin gedi ena ekak, thama 1.5 years eka
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    කම්පැණි මේන්ටේන් කරපු එකක් ගන්න.
    බැට්‍රියෙ ශෙල් මාරුකරල අටවල තියෙන්න පුලුවන්.
    :rofl: coconut plants gena ahanne bn

    Math oka pol sanwardana mandalen ahuwa battaramulla , un recommend kare na kalekin marila yanawalu oka awe podi gewal walatalu mehe aththeth nalu kohenda genna ona kiuwa passe un recommend karana ekak genath induwa 4-5 years walin gedi ena ekak, thama 1.5 years eka
    :( ehemada ? gas usa yanawa da ? usa adu ekak thama hoyanne. uba gaththa verity eke nama mathakada ?
    ------ Post added on Jan 17, 2021 at 1:01 PM
     
    • Haha
    Reactions: PHBhagya

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    :rofl: coconut plants gena ahanne bn

    :( ehemada ? gas usa yanawa da ? usa adu ekak thama hoyanne. uba gaththa verity eke nama mathakada ?
    ------ Post added on Jan 17, 2021 at 1:01 PM
    Morak usa da mokakda ahema na bun, pol gas itin usa yanna itin kal yanawa... kadanna bari wenna usa yaddi uba marila tiyei innakam pol kawama madai 🤪
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    CRIC 65 නම් හරි නෑ නේද. CRIC SL 68 එකනම් හොඳයි කියනවා. ඒත් කියන තරං වෙනසක් නැහැලු බං. හොයල බලල ගනින් අපරාදේ
     
    • Like
    Reactions: Cenon

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    CRIC 65 නම් හරි නෑ නේද. CRIC SL 68 එකනම් හොඳයි කියනවා. ඒත් කියන තරං වෙනසක් නැහැලු බං. හොයල බලල ගනින් අපරාදේ
    CRIC 65 eke aul monawada bn?
    thanks machan, thawa tikak hoyala balanna oni
     
    • Like
    Reactions: Cenon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    දවසක් අපේ ගෙදෙට්ට පොල් කඩන එකෙක් ආවා. මම බලාගෙන හිටියා මූ පොල් ගහේ බාගයක් නැගලා එහා ගෙදර දිහා බලාගෙන ඉන්නවා. මම හිතුවෙ හති අරිනවා කියල. පොල් ටික කඩලා ඌ ගියා යන්න. පස්සෙදි එහා ගෙදර ඇන්ටි ඇවිත් අපේ අම්මට කියල තිබුණා පොල් කඩන එකා එහා ගෙදර ඇන්ටි නානවා බලන් හිටියා කියල. ඒ නිසා උස යන්නෙ නැති පොල් ගහක් ගන්නඑක ඇඟට ගුණයි. පොල් සංවර්ධන මණ්ඩලෙන් ඔය ගස් ප්‍රොෙමා්ට් කරන්නෙත් ඒකයි. හැබැයි පොල් කඩන උන් තරහයි ඔය ගස් වලට. ගොම කුරුමිණි පැටව් දාල යනවා රෑට ඇවිත් පොල් ගහේ ගොබේට. හිටවලා කරන්ට් එක දාල ආරක්ෂක වැටක් ගහන්න ගහ වටේට.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    CRIC 65 eke aul monawada bn?
    thanks machan, thawa tikak hoyala balanna oni

    65 කියන්නේ ගෙවතු වගාවට සෙට් වෙන වර්ගයක්. වාණිජ වගාවට 68. උඹ ගෙදර වවන්න ද හොයන්නේ
     
    • Wow
    Reactions: Cenon

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ඔය ප්‍රභේද තියනව කියන්නේ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ විතරයි. හරියට හොයල ගනින්. Coconut research institute එකට call කරලා අහල අනුමත තැනකින්ම ගනින්. මම අහද්දී කිව්වා අවුලක් නැතුව දෙන්න පුළුවන් කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දවසක් අපේ ගෙදෙට්ට පොල් කඩන එකෙක් ආවා. මම බලාගෙන හිටියා මූ පොල් ගහේ බාගයක් නැගලා එහා ගෙදර දිහා බලාගෙන ඉන්නවා. මම හිතුවෙ හති අරිනවා කියල. පොල් ටික කඩලා ඌ ගියා යන්න. පස්සෙදි එහා ගෙදර ඇන්ටි ඇවිත් අපේ අම්මට කියල තිබුණා පොල් කඩන එකා එහා ගෙදර ඇන්ටි නානවා බලන් හිටියා කියල. ඒ නිසා උස යන්නෙ නැති පොල් ගහක් ගන්නඑක ඇඟට ගුණයි. පොල් සංවර්ධන මණ්ඩලෙන් ඔය ගස් ප්‍රොෙමා්ට් කරන්නෙත් ඒකයි. හැබැයි පොල් කඩන උන් තරහයි ඔය ගස් වලට. ගොම කුරුමිණි පැටව් දාල යනවා රෑට ඇවිත් පොල් ගහේ ගොබේට.
    571019.jpg