Hybrid පොල් පැල ගන්න තියෙන sure places මොනවද ?
masa 18 kiyala nam sure ne, 3-4 years kiyala tiyenne. gaha wediya usa yanne ne.monawada ban hybrid pol kiyanne? ara masa 18n peedena ekada?
pol sanwardana mandalen ahala beluwada? lunuwilada koheda thiyenawa neda? kalin kauru hari thread ekak dala thibba wage mathakai
මූ පොල් ගහක් ගන්නෙ නැගල යන්න නෙවෙයි ගෙඩි කඩන්නකම්පැණි මේන්ටේන් කරපු එකක් ගන්න.
බැට්රියෙ ශෙල් මාරුකරල අටවල තියෙන්න පුලුවන්.
කම්පැණි මේන්ටේන් කරපු එකක් ගන්න.
බැට්රියෙ ශෙල් මාරුකරල අටවල තියෙන්න පුලුවන්.
coconut plants gena ahanne bnMath oka pol sanwardana mandalen ahuwa battaramulla , un recommend kare na kalekin marila yanawalu oka awe podi gewal walatalu mehe aththeth nalu kohenda genna ona kiuwa passe un recommend karana ekak genath induwa 4-5 years walin gedi ena ekak, thama 1.5 years eka
ehemada ? gas usa yanawa da ? usa adu ekak thama hoyanne. uba gaththa verity eke nama mathakada ?Morak usa da mokakda ahema na bun, pol gas itin usa yanna itin kal yanawa... kadanna bari wenna usa yaddi uba marila tiyei innakam pol kawama madaicoconut plants gena ahanne bn
ehemada ? gas usa yanawa da ? usa adu ekak thama hoyanne. uba gaththa verity eke nama mathakada ?
------ Post added on Jan 17, 2021 at 1:01 PM
Morak usa da mokakda ahema na bun, pol gas itin usa yanna itin kal yanawa... kadanna bari wenna usa yaddi uba marila tiyei innakam pol kawama madai![]()
CRIC 65 eke aul monawada bn?CRIC 65 නම් හරි නෑ නේද. CRIC SL 68 එකනම් හොඳයි කියනවා. ඒත් කියන තරං වෙනසක් නැහැලු බං. හොයල බලල ගනින් අපරාදේ
CRIC 65 eke aul monawada bn?
thanks machan, thawa tikak hoyala balanna oni
දවසක් අපේ ගෙදෙට්ට පොල් කඩන එකෙක් ආවා. මම බලාගෙන හිටියා මූ පොල් ගහේ බාගයක් නැගලා එහා ගෙදර දිහා බලාගෙන ඉන්නවා. මම හිතුවෙ හති අරිනවා කියල. පොල් ටික කඩලා ඌ ගියා යන්න. පස්සෙදි එහා ගෙදර ඇන්ටි ඇවිත් අපේ අම්මට කියල තිබුණා පොල් කඩන එකා එහා ගෙදර ඇන්ටි නානවා බලන් හිටියා කියල. ඒ නිසා උස යන්නෙ නැති පොල් ගහක් ගන්නඑක ඇඟට ගුණයි. පොල් සංවර්ධන මණ්ඩලෙන් ඔය ගස් ප්රොෙමා්ට් කරන්නෙත් ඒකයි. හැබැයි පොල් කඩන උන් තරහයි ඔය ගස් වලට. ගොම කුරුමිණි පැටව් දාල යනවා රෑට ඇවිත් පොල් ගහේ ගොබේට.