Hybrid වාහනේ avg problem

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
මචන් hybrid වාහන වල fuel average එක වෙනස් වෙන්නේ නැතුව තියෙන එක අවුලක් ද ?. මුල් දවස් වල වෙනස් උනා එත් දැන් සති 2 ක වගේ ඉදලා same .. 24 km/L දන්න කට්ටිය පොඩි උපදෙසක් දෙන්න මේ ගැන :)
 

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    normal bn. kalin ekage driving style ekai ube ekai wenas nisa mulin wenas wenne. ita passe steady godk welawata. Poddak hayyen pagala palayan fuel wediyen burn wena widiyata peyak withara. ethakota poddak wenas wennaona
     
    • Like
    Reactions: Cyberoam

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    uba dura duwanne nathuwa laga duwanawanam Oka wenas wenawa adui ban,ape eketh wenas wenne na,dura duwanakotanam poddak eha meha wenawa,hitapu gaman point ganakin witharai wenas wenne :P