Hybrid Mobile App Development Help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා, උදව්වක් ඕනෙ !
    මම මේ ටිකේ Ionic බලනවා. test කරන්න පොඩි app එකක් හදාගෙන යන ගමන් ඉන්නේ. මට ඒකෙ backend එකට node + mongo use කරන්න තමයි ඕනේ.. ඒවා වෙන වෙනම දන්නවා ටිකක්..

    මට ප්‍රශ්නේ අපි දැන් ionic serve එකෙන් frontend එක run කරද්දිම කොහොමද node server එකත් run කරලා connection එක හදන්නේ ? දන්න එකෙක් මේක පොඩ්ඩක් තේරුම් කරපන්කෝ ! නෙට් එකේ මේකට tutorial ,explanation හෙව්වට එකක් සෙට් උනෙ නෑ.. එහෙම එකක් තියනවානම් link එකක් දියන්කෝ !

    දන්නේ නැත්තන් බම්ප් එකක් දාගෙන පලයන් 😊 😊
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    මචන්ලා, උදව්වක් ඕනෙ !
    මම මේ ටිකේ Ionic බලනවා. test කරන්න පොඩි app එකක් හදාගෙන යන ගමන් ඉන්නේ. මට ඒකෙ backend එකට node + mongo use කරන්න තමයි ඕනේ.. ඒවා වෙන වෙනම දන්නවා ටිකක්..

    මට ප්‍රශ්නේ අපි දැන් ionic serve එකෙන් frontend එක run කරද්දිම කොහොමද node server එකත් run කරලා connection එක හදන්නේ ? දන්න එකෙක් මේක පොඩ්ඩක් තේරුම් කරපන්කෝ ! නෙට් එකේ මේකට tutorial ,explanation හෙව්වට එකක් සෙට් උනෙ නෑ.. එහෙම එකක් තියනවානම් link එකක් දියන්කෝ !

    දන්නේ නැත්තන් බම්ප් එකක් දාගෙන පලයන් 😊 😊

    මෙහෙම කරන්න නම් බැහැ. Ionic ඇප් එක දුවන්න පුළුවන්, හැබැයි Ionic එක්ක Node.js දුවන්න බැහැ.

    කරන්න තියෙන්නෙ REST සර්වර් එකක් ලියන්න Node.js වලින්. NJS වලින් mongo call කරන්න. එතකොට තියෙන්නෙ

    Ionic APP -> REST via PUBLICLY available API -> Node.js -> MongoDB
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මෙහෙම කරන්න නම් බැහැ. Ionic ඇප් එක දුවන්න පුළුවන්, හැබැයි Ionic එක්ක Node.js දුවන්න බැහැ.

    කරන්න තියෙන්නෙ REST සර්වර් එකක් ලියන්න Node.js වලින්. NJS වලින් mongo call කරන්න. එතකොට තියෙන්නෙ

    Ionic APP -> REST via PUBLICLY available API -> Node.js -> MongoDB

    Thanks machan.. dannam scn eka tkkak theruna :)