Hi, Friends. 
මට Budget Phone එකක් Recommend කරන්න පුලුවන්නම් මේ ටික බලලා.
එත් Redmi Note 8 එකත් හොදයි වගේ. එකේ ගොඩක් spec තියෙනව එත් මගේ වැඩේට හරියනවද මන්ද.
දන්නා අය කියන්න.
ගන්න තැනකුත් කියන්න මහරගම කොට්ටාව අවට.

Thank you.

මට Budget Phone එකක් Recommend කරන්න පුලුවන්නම් මේ ටික බලලා.
- Tutorials, Youtube බලන්නයි Music අහන්නයි තමයි ගොඩක්ම ඕනේ.
- Good Display
- Good Battery
- Clean & Beautiful UI එකක් තියෙන්නත් ඕනි.
(Bloatware නැති වෙන්නත් ඕනි) - Games Play කරන්නේ නැහැ.
- Cam එක Normal එකක් උනාට කමක් නැහැ.
- Chrome, Uber, Maps, Gmail, WhatsApp වගේ Basic Apps Smooth Run වෙන්න ඕනේ.
- ඉස්සරහට Android 10 එනවනම් තවත් හොදයි.
- Phone Design එක Decent වෙන්නත් ඕනා.
(හැම තැනින්ම කැමරා ඇවිල්ලා තියෙන පාට පාට Flashy ඒවානම් එපා.) - අහ Ringtones දන්නේ නැති හින්ද හොද Vibration එකක් තියෙන්නත් ඕනේ.
- Rs.25000/- අතර එකක් බලන්නේ.
එත් Redmi Note 8 එකත් හොදයි වගේ. එකේ ගොඩක් spec තියෙනව එත් මගේ වැඩේට හරියනවද මන්ද.
දන්නා අය කියන්න.ගන්න තැනකුත් කියන්න මහරගම කොට්ටාව අවට.


Thank you.

