Hybrid second hand

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය හයිබ්‍රිඩ් ලබ්බවල් වැඩි කල් පැවැත්මක් තියෙන වාහන නෙවෙයි. තුනී තහඩු, ප්ලාස්ටික් වලින් බොඩිය හදල තියෙන්නෙ. මගෙ wagonr එකේ බෆර් එක නියපොත්තෙන් ඇන්නත් යටට එබුන පාර හිටිනව

    Wagon R is not a good example for Hybrid vehicles macho. :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඇක්වා 2013, 2014 ලක්ශ 30ත් 38ත් අතර ඒ දවස්වල ආව වාහන. . එතකොට යෙන් රේට් එකත් අඩුයි. . හයිබ්‍රිඩ් ටැක්ස් තිබ්බේ ජපානේ වාහනේ මිලෙන් 60%යි. . දැන් වගේ CC වලට තිබ්බේ නෑ. . විකුනන එකාට පාඩුවක් නෑ උන් ගත්ත ගානටම වගේ විකුනනවා. .
    දැන් ටැක්ස් එක විතරක් 3750000ක් වෙනවා. . එහෙම බැලුවම පරන ඇක්වා ගන්න කෙනාට පාඩුවකුත් නෑ. . අලුතෙන් ගන්න ගියොත් 57ක් වත් වෙනවා. .

    ඇක්සියෝ, ප්‍රියස් වලටත් ඔය කතන්දරේම තමා. .දැන් ප්‍රියස් ටැක්ස් එක විතරක් ලක්ශ 81ක් වෙනවා. .
    2013, 2014 යුසඩ් ඇක්සියෝ, ප්‍රියස් ලක්ශ 40 - 45 අතර ගත්තැකි. .

    මේ වෙලේ 1500CC අලුත් වාහනයක් ගන්න එක තේරුමක් නැති වැඩක්. .
    සාමන්ය කෙනෙක් අලුත් වාහනේකට යනවනම් හොදමදේ 1000CC වගේ වාහනේකට යන එක. . යුසඩ් එකක් ගන්න එකත් අව්ලක් නෑ. .
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    Thanks.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඒ කියන්නේ මචන් අලුත්ම Prius එකක් කීයක් වෙනවද? :shocked:

    තව උබ ඇයි 4500 1800න් වැඩි කලේ? :eek:

    1600cc to 1800cc වාහනයක CC එකකට 4500ක් වෙනවා. .
    මිලියන 11ක් වත් වෙයි. . දැන් ප්‍රියස් ගෙන්වන්නේ නෑ ටැක්ස් එක නිසා. . ගෙන්නුවොත් ඉතින් මීහරකෙක්ම තමා. .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1600cc to 1800cc වාහනයක CC එකකට 4500ක් වෙනවා. .
    මිලියන 11ක් වත් වෙයි. . දැන් ප්‍රියස් ගෙන්වන්නේ නෑ ටැක්ස් එක නිසා. . ගෙන්නුවොත් ඉතින් මීහරකෙක්ම තමා. .

    Thanks bro! :rolleyes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    1600cc to 1800cc වාහනයක CC එකකට 4500ක් වෙනවා. .
    මිලියන 11ක් වත් වෙයි. . දැන් ප්‍රියස් ගෙන්වන්නේ නෑ ටැක්ස් එක නිසා. . ගෙන්නුවොත් ඉතින් මීහරකෙක්ම තමා. .

    ඔය කියන්නේ අර අලුතින් ඇවිත් තියෙන ලස්සන මූණ තියෙන prius එක නේද?