Hybrid Use kerana aya podi help ekak

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
oyalage KM/l kochcharak karanwada ?

mage updarima awe mechcharai neh meka normal da ?

9b95a6bff3269db255038d8b983c36af650071eceac4ca2d16c88d564c6c8223_full.jpg

kattiyage wadima gihin thiyenne kiyada ?
 
ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
චිරි චිරි වැස්ස;20019477 said:

meka mokakda car eka machan mata brand new gaththe mata kissa rpm eka 2 wadiyen yanna epa kiyala km 1000k yana kan :sorry: mata poddak kiyala denawada tips padal karana widiya ahema mama 100 kmph wadiyen pagala naha yanan hoda nathi hinda machan poddak kiyanwada uba kohe koheda giyee kiyala road ? mama walisara kaduwale kottawa hyway thamai giyee oya 3rd place eka clomobo giya ekak
 
ඈක්සියෝ 2015. මමත් බ්‍රැන්ඩ් නිව් අරගත්ත එකක්. ඔය දාල තියන එකනම් මම ගියෙ මස්කෙලිය පැත්තෙ, පවර් එකට ගියෙම නැති ගානයි. තද කදු වලදිනම් පවර් එකට මාරු උනා,
එකෝ එකේම තියාගෙන ගියා. එකපාර බ්‍රේක් කරන්නත් එපා. එකපාර පිකප් කරන්නත් එපා. ලෙවල් පාරවල් පල්ලම් වගේ සෙට් උනාම ඇස්ලේටරේන් කකුල් අරන් බැටරි එක චාජ් වෙන්න දෙන්න. ඕව තමා ඉතින් මම කෙරුවෙ. creed නම් කිවුව 1000 යනකම් ලොකු ස්පීඩ් එකකින් යන්න එපා කියල. එත් නොවැලැක්විය හේතුවක් නිසා දවසක් 150ට වගේ යන්න උනා. එදානම් තෙල් කෙරුවෙ 14යි
ට්‍රැ‍ෆික් එකේ සාමාන්‍යයෙන් 20-28 අතර කරනව. ට්‍රැ‍ෆික් නැත්නම් කොහොමත් 28-40
අතර වගෙ යනව

මේ ඉතින් මම යන විදිහ. මේව ඉතින් හරිම සිස්ටම් ද දන්නෙ නෑ. තව දන්න අය ටෙක්නික්ස් දායි
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චිරි චිරි වැස්ස;20019703 said:

    1000 kes eka nam matath kiyanwa thiyenawa toyota lanka un service giyama
    eth ban highway ehema yaddi adinawane
    sirawatama passata eka awulak wenawada
     
    තවමනම් අවුලක් උනේ නෑ. පලවෙනි සර්විස් එකත් කෙරුව. දැන්නම් මාස 4ක් වාහනේ ගෙදර වහල තියෙන්නෙ. මම ලංකාවෙ නැති හින්ද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චිරි චිරි වැස්ස;20019721 said:
    තවමනම් අවුලක් උනේ නෑ. පලවෙනි සර්විස් එකත් කෙරුව. දැන්නම් මාස 4ක් වාහනේ ගෙදර වහල තියෙන්නෙ. මම ලංකාවෙ නැති හින්ද
    හුටා ගෙදර පදින්න කවුරුත් නැද්ද බන්
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    චිරි චිරි වැස්ස;20019703 said:
    ඈක්සියෝ 2015. මමත් බ්‍රැන්ඩ් නිව් අරගත්ත එකක්. ඔය දාල තියන එකනම් මම ගියෙ මස්කෙලිය පැත්තෙ, පවර් එකට ගියෙම නැති ගානයි. තද කදු වලදිනම් පවර් එකට මාරු උනා,
    එකෝ එකේම තියාගෙන ගියා. එකපාර බ්‍රේක් කරන්නත් එපා. එකපාර පිකප් කරන්නත් එපා. ලෙවල් පාරවල් පල්ලම් වගේ සෙට් උනාම ඇස්ලේටරේන් කකුල් අරන් බැටරි එක චාජ් වෙන්න දෙන්න. ඕව තමා ඉතින් මම කෙරුවෙ. creed නම් කිවුව 1000 යනකම් ලොකු ස්පීඩ් එකකින් යන්න එපා කියල. එත් නොවැලැක්විය හේතුවක් නිසා දවසක් 150ට වගේ යන්න උනා. එදානම් තෙල් කෙරුවෙ 14යි
    ට්‍රැ‍ෆික් එකේ සාමාන්‍යයෙන් 20-28 අතර කරනව. ට්‍රැ‍ෆික් නැත්නම් කොහොමත් 28-40
    අතර වගෙ යනව

    මේ ඉතින් මම යන විදිහ. මේව ඉතින් හරිම සිස්ටම් ද දන්නෙ නෑ. තව දන්න අය ටෙක්නික්ස් දායි

    ela machoo thanks machan eco ekai ev mode ekai hama welema on karala thiyenne eka cause ekak naha neh da ? creed kiwwe mokakda company ekak da ?
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    චිරි චිරි වැස්ස;20019721 said:
    තවමනම් අවුලක් උනේ නෑ. පලවෙනි සර්විස් එකත් කෙරුව. දැන්නම් මාස 4ක් වාහනේ ගෙදර වහල තියෙන්නෙ. මම ලංකාවෙ නැති හින්ද

    adee ahema seen ekak da mage yaluwek car eka one week duwanne anthuwa thiyala battery charge wenna km 20 wada giya hita passei charge wenna gaththe uge hithe kadila kiyala hybrid wala ehema wenawalu !