Hydroponics !! anyone doing it?

leeds

Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Kawruhari Hydroponics karana aya Innawada? Grow bags, Nutrients ganna puluwan thanak Colombo wala? Loku help Ekak.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Assume you are going to do it for fun, and small scale.
    It is too expensive machan,(if you are doing it small scale)
    just set up a greenhouse and grow on pots, you can get the almost same yields, and much much easier to manage and maintain.

    If you have some disposable income to spend, it is definitely a fun project, otherwise, it is waste of money.

    If you are doing this for commercial purpose, it is a different story. (Anyway if you are going do it commercially, you won't be asking this question here :D)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    බොරු කියන්න එපා බන්. පස් වල හදනවටත් වඩා ලාබයි හයිඩ්‍රොපොනික්ස් දිර්ගකාලීනව කරනව නම්.
    දැන්‍ හැමතැනම බඩුත් ලාබෙට තියෙනවා
     
    • Haha
    Reactions: silentsahan

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    බොරු කියන්න එපා බන්. පස් වල හදනවටත් වඩා ලාබයි හයිඩ්‍රොපොනික්ස් දිර්ගකාලීනව කරනව නම්.
    දැන්‍ හැමතැනම බඩුත් ලාබෙට තියෙනවා
    kohenda badu ganna thanak danawada?
     
    • Wow
    Reactions: silentsahan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    බොරු කියන්න එපා බන්. පස් වල හදනවටත් වඩා ලාබයි හයිඩ්‍රොපොනික්ස් දිර්ගකාලීනව කරනව නම්.
    දැන්‍ හැමතැනම බඩුත් ලාබෙට තියෙනවා

    මම කියන්නෙ small scale පාඩුයි කියලා, commercially කරනවා නම් ලාබයි
    පුලුවන් නම් ගනන් හදලා බලලා කියපන් ග්‍රීන් හවුස් එකක වවන එක හයිඩ්‍රොපොනික් කරන එකට වඩා ලාබයි කියලා.
    හයිඩ්‍රොපොනික් වලදි දිගටම මේන්ටනන්ස් වලට වියදම් වෙනවා, pump වලට elecracity යනවා, nutrition වලට දිගටම වියදම් වෙනවා, තව ස්ටැක් කරනවා නම් ලයිටින් වලට වෙනම elecracity යනවා, සෝලා යූස් කරනවා නං ඉනීශියල් කොස්ට් එක පට්ටම වැඩියි. අනිවාර්යෙන් හරියට මේන්ටේන් කරන්න වෙනවා, pump වගේ මොනවා හරි ෆේල් උනොත් ඒව රීප්ලේස් කරන්න ඕන ඒකයි කිවුවෙ small scale කරනවා නං පාඩුයි කියලා
    commercially කරනවා නං තමයි ලාබ වෙන්නෙ. ගෙදර ආතල් එකට ගස් ටිකක් හදන්න හයිඩ්‍රොපොනික් කරන එක පාඩුයි කියලා මම කිවුවෙ. ලාබෙ ගැන හොයන්නෙ නැත්නං ආතල් එකට කරනවා නං කිසි අවුලක් නැහැ.
     
    ගෙදරක ෆන් එකට හදන්න වියදම යන්නෙ සොලුෂන්ස් වලට විතරයි.

    ලොකු පම්ප් අවශ්‍ය නැහැ 12v DC පම්ප් වලිනුත් ග්‍රීන්හවුස් එකක්ම රන් කරවන්න පුලුවන්.

    ලංකාවෙ අව්ව හොදටම තියෙන නිසා ලයිට් ඕන නැහැ.

    සොලුෂන් එකට ලොකු වියදමක් නැහැ තමන් හදාගන්නව නම්. එහෙම නැත්නම් මාලු ඇතිකරලා ඇක්වාපොනික් කරන්න පුලුවන්.

    Arduino දන්න කෙනෙක්ට fully automated farm එකක් හදාගන්න පුලුවන් අඩුම වියදමකින්.

    kohenda badu ganna thanak danawada?
    පොඩියට ගෙදරක කරනව නම් බඩු කියලා ගන්න තියෙන්නෙ ඇල්බට් සොලුෂන්ස්න් විතරයි. රු 150යි. මල් පැල විකුණන කඩ වල, ෆුඩ්සිටි වල ගන්න තියෙනවා.
     
    Last edited: