hyhunda sonata

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    වාහනේ අවුලක් නෑ හොඳ comfortable, හැබැයි petrol පිච්චෙනවා වැඩියි, ground clearence එක මදි, ජපන් වගේ නෙමෙයි electronic side එක පරිස්සම් කරගන්න ඕනෙ සෑහෙන්න. ඒ ඇරෙන්න හොඳ වාහනේ.

    thanks mxn
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    petrol 6 - 7 wage city eke koranne. spare parts adui. auto ekak gannawanam poddak hoyala ganin. korean 2000 mula apu ewa satheta sure na oya auto gearbox ehema.