hyhunda sonata

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක හෙන පරණයි නේ බන්. ගන්න කලින් ටිකක් බලන්න. සදාකාලිකවම තියා ගන්න වෙයිද ෂුවර් නෑ.
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    වාහනේ අවුලක් නෑ හොඳ comfortable, හැබැයි petrol පිච්චෙනවා වැඩියි, ground clearence එක මදි, ජපන් වගේ නෙමෙයි electronic side එක පරිස්සම් කරගන්න ඕනෙ සෑහෙන්න. ඒ ඇරෙන්න හොඳ වාහනේ.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    ඕක හෙන පරණයි නේ බන්. ගන්න කලින් ටිකක් බලන්න. සදාකාලිකවම තියා ගන්න වෙයිද ෂුවර් නෑ.

    2000 wage ewa thiyanwane