Windows වලම තියෙනව virtual machine එකක් හදාගන්ඩ පහසුකමක්
අපිට ඒකෙ Linux වුණත් දාල බලන්ඩ පුලුවන්..
වෙන වෙන සොෆ්ට්වෙයා ඕන වෙන්නෙ නෑ..

Control Panel > Programs and Features > Turn Windows features on or off
ගිහිල්ල Hyper-V කියන පහසුකම ඇක්ටිව් කරගන්ඩ

Last edited: