Hyundai Accent වාහනේ පාවිච්චි කරන අය..

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මම ඇසන්ට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා , දැනට පාවිච්චි කරන අය හොද නරක ටිකක් කියන්නකෝ...2001 වගෙ එකක් 17 කට වගෙ ගන්න පුලුවන් ... හැබැයි 175,000 වගේ පැදපුවා තියෙන්නෙ ...

    ඒ බජට් එකට වෙන තියෙන්නෙ ඇල්ටො තමා.... ඊට වඩා ඇසන්ට් එක හොදය් වගේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    බස්සෙකේ යනව හොඳයි කියල හිතේවි

    අළුත් කොරියානුවො (2010+) හොඳ වුණාට ඔය පරණ ඒව මරණ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මම ඇසන්ට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා , දැනට පාවිච්චි කරන අය හොද නරක ටිකක් කියන්නකෝ...2001 වගෙ එකක් 17 කට වගෙ ගන්න පුලුවන් ... හැබැයි 175,000 වගේ පැදපුවා තියෙන්නෙ ...

    ඒ බජට් එකට වෙන තියෙන්නෙ ඇල්ටො තමා.... ඊට වඩා ඇසන්ට් එක හොදය් වගේ...
    Alto aka godak hodai kiyala hithewi....
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    I had one.
    Now its way too old bro. Dont go for it.
    Its a very economical vehicle. But faults start to show up now. I had a hard time keeping up with it. As faults seems to pop from somewhere.
    But, if you can fix the faults and keep it tidy, its very good option.

    Dont compare it with alto. Accent is really comfortable. Also it has a very good boot space.

    Most common fault is the engine misfire.
    This is mainly caused by bad or counterfeit ignition coils and cables. If you fix a genuine ignition coil it should solve the problem.

    Also, dont ever ask any sri lankan about a korean vehicle. They will never say good about it. I sold it and got a japanese, and still sri lankans had to say something about the kapanese too.

    Always go with your gut feeling. Have some spare money on hand for rapairs if you are going for the accent.

    Good luck.