Hyundai ACCENT Help

himesharo

Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    මචන්ලා මම Hyundai ACCENT (Year of Manufacture 2000) කර එකක් ගත්තා. එක 1.3 manual ekak. අනිත් හැමදේම හොඳටම තියෙනවා. එත් Petrol වැඩ කරනවා අඩුයි. මම අහල තියෙන, හෙව්වම දැනගත්ත විදිහට මේ මොඩෙල් එකේ 12-13 km per Litre විතර කරනවා. මේකේ කරන්නේ 6-7 km per Litre විතර. මාර upset eka. මේ ගැන දන්නා අය ඉන්නවනම් ටිකක් උදවු කරපන්..මම මේකේ Scilencer එක සම්පුර්ණයෙන්ම හැදුව. එත් ලොකු වෙනසක් උනේ නෑ.
    එළකිරි එකේ මේ ගැන දන්නා එකෙක් නොඉන්න බෑ කියල හිතනවා..

    අනික එඋන් පුලුවන්නම් BUMP එකක් වත් දාල උදවුවක් කරපන්..

    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    car eke engine flush ekak ehema karala,petrol filter eka maru karala,airfilter ekath sawuttunam ekath aluthin dapan,plug tika ehema aluthin dala Engine tuneup ekak karala balapan
     
    • Like
    Reactions: gceal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    dats the normal fuel consumption of a 1.3 ltr bro.Hyundai' are bad on fuel..dats why it has low market value.1.5 version is bit efficient.power to weight ratio.it will do the figures you mentioned.But if it do 5-6km in outstation it has a problem.outstations it should do at least 10-12.
     
    • Like
    Reactions: gceal

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    dats the normal fuel consumption of a 1.3 ltr bro.Hyundai' are bad on fuel..dats why it has low market value.1.5 version is bit efficient.power to weight ratio.it will do the figures you mentioned.But if it do 5-6km in outstation it has a problem.outstations it should do at least 10-12.

    100% true
     
    • Like
    Reactions: gceal

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    mata hithena vidiyata fully engine reconditon karanna..tikak hari shape wevi......but maximum u can get 10 its sure not more than........becs hyunadi ne.mage friend klenekuth adanwa thama hyudai nisa.
     
    • Like
    Reactions: gceal

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dats the normal fuel consumption of a 1.3 ltr bro.Hyundai' are bad on fuel..dats why it has low market value.1.5 version is bit efficient.power to weight ratio.it will do the figures you mentioned.But if it do 5-6km in outstation it has a problem.outstations it should do at least 10-12.

    100% correct.. This is normal. bt u can do some of things to change this situation.

    service ekak dala air filter, plugs check karala (oka EFI modal ekak neda, mata hariyatama mataka naha.) injectors tike hondata sudda karawa ganna. carb nam carb eka galwalama sudda kara ganna. silencer ekath goda hinda e patta ignor karanna puluwan. e wagema hard accelarations karanna epa bara daala. normal pickup karanna. oya wage adu capacity ekaka engine ekaka petrol consumption drive karana widiya anuwa wenas wenava godaak..

    Goood luck jaya weva......!!!!!:):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා මම Hyundai ACCENT (Year of Manufacture 2000) කර එකක් ගත්තා. එක 1.3 manual ekak. අනිත් හැමදේම හොඳටම තියෙනවා. එත් Petrol වැඩ කරනවා අඩුයි. මම අහල තියෙන, හෙව්වම දැනගත්ත විදිහට මේ මොඩෙල් එකේ 12-13 km per Litre විතර කරනවා. මේකේ කරන්නේ 6-7 km per Litre විතර. මාර upset eka. මේ ගැන දන්නා අය ඉන්නවනම් ටිකක් උදවු කරපන්..මම මේකේ Scilencer එක සම්පුර්ණයෙන්ම හැදුව. එත් ලොකු වෙනසක් උනේ නෑ.
    එළකිරි එකේ මේ ගැන දන්නා එකෙක් නොඉන්න බෑ කියල හිතනවා..

    අනික එඋන් පුලුවන්නම් BUMP එකක් වත් දාල උදවුවක් කරපන්..

    Auto ekak thibuna eketh 6k vage thamai kale...manual nisa 8kata vada vath karanna owna... meh model eke vadiya petral karanne naha kohomath...
     
    • Like
    Reactions: gceal