Hyundai Palisade වැඩ පෙන්වයි! අවුරුදු 2 ළමයෙක් චොප්ප කරයි. 🫤

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,615
    14,702
    113
    35
    Spain
    ඔකේ සීට් නවන බටන් එකක් තියෙනවද පිටුපස්සේ? අනිත් පොඩි එකා වැරදිලා එක එබුවද දන්නේ නෑ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,885
    15,285
    113
    ඔකේ සීට් නවන බටන් එකක් තියෙනවද පිටුපස්සේ? අනිත් පොඩි එකා වැරදිලා එක එබුවද දන්නේ නෑ
    Ebuwa paliyata owa nawenne naha bn.
    Anika seatbelt sensors enawa. Eken detect karanna ona passenger kenek innawada nadda kiyala according to the weight.

    Uba dekala athi dickey door ekath test karanawa dan. Button eka ebuwa kiyala operation eka complete wenawa nam awul design ekak eka.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,615
    14,702
    113
    35
    Spain
    Eka thama math baluwe. Ochchara powerful motor 1 k mokatada?
    එක තමා බන්. මේක මොටරේ ස්ලිප් වෙන්න හදන්න පුළුවන් නේ මොකක් හරි හිර වෙලා මොටරේට ලෝඩ් එක වැඩි නම්. සෙන්සර් ඕන නෑ. මෙකනිකල් ගැජට් තියෙනවා එහෙම. එහෙම තිබුන නම් සෙන්සර් වැඩ නොකලත් මොටරේ මග නවතිනවා.
     
    • Like
    Reactions: $onny